Saturday, October 9, 2010

අපි නොදන්න වයර්ලස් තාක්ෂණය . . .





රැහැන් රහිත තාක්ෂනය ඒ කිවේ වයර්ලර්ස් තාක්ෂණය. දැන් වයර්ලර්ස් තාක්ෂණයේ ඉහලම තැන තියන තාක්ෂනික උපාංග දෙකක් තියනවා ඒ තමා ඉන්ෆා රෙඩ් තාක්ෂනය සහ බ්ලුටූත් තාක්ෂනය. තව ගොඩක් වයර්ලර්ස් තාක්ෂණ තියනවා... ඒ පිලිවෙලින් මෙහෙමයි...


01. බ්ලුටූත්
02. වයි - ෆයි
03. වයිමැක්ස්
04. එන්.එෆ්.සී
05. ඩෙක්ට්(කැට්)
06. යු.ඩබ්.බී
07. ව්යිබ්‍රී
08. සිග්බී
09.ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය (ඉදිරිෙය්දී පැමිෙණන තාක්ෂනය)

කියලා දෙන්නයි යන්ෙන්. පලමුෙවන්ම ස්තුතිය ඒලකිරි මිතුරා MLSK ට...

01. බ්ලුටූත්

බ්ලුටුත් කියන තාක්ෂනය හරියටම අඩි 100 ක වෘර්තාකාර ප්‍රමානයක් තුල ඔනෑම බ්ලුටුත් තාක්ෂනය ඇති පුද්ගලයකු සමග තොරතුරු හුවමාරු කිරිමට පුලුවන. මෙම බ්ලුටුත් වල ඇති වෙනස හා විශේෂත්වය තමා එකම වේලාවක පුද්ගලයන් 5 දෙනෙක් හරි 7 දෙනෙක් අතර තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... මේකේ තියන තවත් වෙනසක් තමා අදොරත්න කිරනෙන් වැඩ කරන (IR Ray) එ
කින් එකට හරි කෙලින් තියෙන්න ඔනෙ නැහැ.... 





02. වයි - ෆයි

මෙම තාක්ෂනයට කියන්නේ වයි - ෆයි තාක්ෂනයයි... මෙකේ තොරතුරු හුවමරු වෙන්නේ රෙඩ්යෝ තරoග වලින්... මේ රෙඩියො තරoග සම්බන්ධ වලට ඕන කරන්නේ වයර්ලස් රවුටර් එක්කක්. හැබැයි මේ වයි-ෆයි සමබන්ධය රදා පවතින්නේ "හොට්ස්පොට්ස්" ( hotspots) කියලා කියන ක්‍රමයට. ක්‍රියකාරිත්වය බලපවත්වන නිශ්චිත ප්‍රදේශක විතරයි...

මේ ඉහලින් පෙන්නලා තියෙන්නේ වයි - ෆයි තාක්ෂනය නැති ස්තානයකට වයි - ෆයි ලබා දෙන සිග්නල් කනුවක්....




03. වයිමැක්ස් 



මේ තියෙන්නේ වයිමැක්ස් (Wimax) කියන තාක්ෂනය. මේ ක්‍රමය ගොඩක් හොදා ගන්නේ දුර පලාත් වලට තමා...මයික්‍රොවේව් තරන්ග වලින් තමා තොරතුරු හුවමරු වෙන්නේ...
මේ උඩින් පෙන්නලා තියන රුපසටහනේ පෙන්නන්නේ වයිමැක්ස් කනෙක්ෂන් එක්ක බෙදා හරින විදිහ...




04. එන්.එෆ්.සී 





මේ තමා එන්.එෆ්.සී ( NFC - Near Field Communication) මේක තමා මන් දැක්ක සෞත්තුම කනෙක්ෂන් එක්කක්.... මෙකෙන තොරතුරු හුවමාරු වෙන්නේ සෙන්ටිමිටරයක් දුරට තමා... නිකන් ඉන්ෆාරෙඩ් වගේ.... මෙවා ගොඩක් බාවිතා වෙන්නේ ව්සා කර්ඩ් බවිතා වෙන සිතාන වල... අර ඇදුම් ගන්න ගියාම බර්කොඩ් රිඩ් වෙන්නෙත් මේ සමාන දෂම ගානක වෙනසක් තියන තාක්ෂනයක්....


මේ උඩ තියන රූප වල පෙන්නලා තියෙන්නේ එන්.එෆ්.සී ( NFC - Near Field Communication) බාවිතා වන ස්ථාන....



05. ඩෙක්ට්(කැට්)
මේ තියෙන්නේ ඩෙක්ට් හෙවත් කැට් (DECT/CAT) ඩිජිටල් රැහැන් රහිතව දුරකතන වලට යොදා ගන්නා තාකෂනයක් මෙකෙන් ම්ටර් 100ක් වගෙ දුරකට තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... ඔයලගෙ ගෙවල් වලත් ඔය දුරකතන ඇති... දැන් දන්නවානේ ඔයලා මෙච්චර කාලයක් පවිච්චි කරපු ෆොන් එක්ක මොන ජාතියේ තාක්ෂනයක්ද තියෙන්නේ කිලා... සමහර වේලාවට ම්ටර් 100 පැන්න ගමන් සම්බන්ධය ව්සන්ධි වෙනවා ඉතින් ආයෙත් ඩයල් කරලා මිටර් 100ක් ඇතුලේ ඉන්නවා නේද...





06. යු.ඩබ්.බී


 
මේ තාක්ෂනයට කියන්නේ යු.ඩ්බ්.බ් (UWB) මෙකට විශේෂ යු.ඩ්බ්.බ් (UWB) රීඩ් කරන්න පුලුවන් හබ් එක්කක් පරිගනකයට මිටර් 28ක් වගෙ දුරකින් තියලා තවත් යු.ඩ්බ්.බ් (UWB) ඩොන්ගල් එක්කක් USB (Universal serial Bus) පොට් එකට ගහලා එකෙන් අපේ පරිගනකයට ඔනතරම් අධො පුලුල්පරාසා (Ultra wideband) තරන්ග වලිනි.. මෙකෙන් ස්පන්ද (pulses) වශයෙන් තොරතුරු ඇතිවෙන්න හුවමාරු කරගන්න පුලුවන්....



07. ව්යිබ්‍රී 


මේකට කියන්නේ වයිබ්‍රි (Wibree) නැත්නම් යු.එල්.බි බ්ලුටුත් මේක ටික්කක් අර ජොලියට තොරතුරු හුවමාරු කරනවා වගෙ එක්කක් පොඩ්ඩක් වගෙ පුලුවන් තොරතුරු හුවමාරු කරන්න...බ්ලුටුත් වලට සමානයි....

වයිබ්‍රි (Wibree) ගොඩක් යොදා ගන්නේ වාහනේ දොර අරින්න... එකටත් දැන් මේ ක්‍රමේ යොදා ගන්නේ නැහැ දැන්...




08. සිග්බී
  මේක සිග්බි ( Zigbee) වයිබ්‍රී වගෙ බ්ලුටුත් වගේ නෙමේ මෙකෙන් ගොඩක් උපකරන එකපාර සම්බන්ධ කරගන්න පුලුවන්....
මේක ගොඩක් පවිච්චි වෙන්නේ නිවස් වල.. රිමොට් එක්කක් වගේ....



09.ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය


මුලින්ම ස්තුති කරන්න ඔනා මේ ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය හොයාගත්ත සොනි සමාගමට.... ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් ඒ අතර තොරතුරු හුවමරු වුනේ අමුතු විදිහකට... ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් එක ලග තිබ්බාම ඒ උපකරන දෙක තොරතුරු හුවමාරු කරන්න පටන් ගන්නවා... ඒ උපකරන දෙක එක උඩ එක තිබ්බාම හරි ඒ උපකරන දෙක ගෑවෙන්න තිබ්බාම තවත් වේගය වැඩිවෙනවා... ඒ වේගය කොච්චර කියනවානම් ඔයලා ලග තියනවා නම් 700MB විඩ්යෝ ෆයිල් 3ක් ඒ කිවේ 2GB එක්කක් තවත් ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරනයකට ගමන් කරන්න යන වෙලාව තමා විනාඩි භාගයක් වත් යන්නෙ නැහැ කිලයි කියන්නේ.... මේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂනය අයත් වන්නේ සී.පී.ඩබ්.ටී (CPWT - Close Proximity Wireless Technology) කිලා කියන තාක්ෂනික කාන්ඩයටයි.... මෙම තාක්ෂනය ඉතා සරල භාවිතයත්/ අරක්ෂාකාරි සම්බන්ධතාවයක් /කාර්යක්ෂමතාවයටයි.. මෙන්න ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය සහිත උපකරන කිපයක් මෙතන...





ඔයාලෙෙග් comments තමා ඉතින් වැදගත්...

6 comments:

  1. ගොඩක් වැදගත් මචෝ.thanks...

    ReplyDelete
  2. හරිම වැදගත් ලිපියක්. හැමදාම ලියන්න අපි කියවනවා.

    ReplyDelete
  3. මොකද්ද එතකොට ඔය ඔෆිස් වල භාවිතා කරන වයර්ලස් නෙටිවර්ක් එකට කියන්නේ. මම දන්න තරමින් ගොඩක් අය ඒකට වයිෆයි කියනවා. නමුත් වයිෆයි සදහා වෙනමම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුගෙන් යුසර් නේම් එකක් අවශ්‍යයි නේද.

    ReplyDelete
  4. ගොඩක් වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. නව තාක්ෂණයේ ගොඩක් අය පටලවා ගන්න දේවල් ටිකක් හොඳින් පැහැදිලි කරල තියෙනව. ඉදිරියටත් ලියන්න.

    ReplyDelete
  6. හොදයි තව ‍ුරටත් රචනා කරන්න ශක්තිය දෛරෟ්‍ය ප%ාරෟථනා කරනවා
    -- තමිර
    800149

    ReplyDelete