Showing posts with label සින්දු. Show all posts
Showing posts with label සින්දු. Show all posts

Wednesday, November 28, 2012

My Dear...







Oh My Dear...
my heart doesn't beat without you 
My heart...it feels a twitch  
How do I live this way
My heart...
My heart trembles...quivers 
l am afraid 

Sometimes my heart beats faster 
There is trouble in the heart
My  eyes flicker 
Will you forget me... l wonder 
l know you through and through 
l know you more than you 
Will your eye wander... l wonder  

These nights... these days 
Remembering our memories
Your words and ways 
l will miss them so...
Your slights and spite 
The way you hold me tight 
Makes me pine for more...

So why don't you stop me?
Oh dear don't let me go!
One mention of you...
l worry...l'm wary...
l think of you...

Your breath is freezing cold 
Your eyes are full of smoke 
Your constant gamble of joy and pain 
Your eternal sense of hope 
Your fear of yourself 

I thought Life is a long journey
Sometimes you felt that you were less
Sometimes I felt that I was less than you
We must know how the other is feeling
Every one are not equal
But try to help each other...to feel equal
lt will be nice....very nice

Why do you stop at the doorway of pain?
Why do you put yourself on trial each time?
Why do you laugh when you want to cry?
You fail to decide between right and wrong 

Why do you complicate an uncomplicated journey?
Its better that you listen to your own advice...
Now you can go everywhere on your own...
There is no one who can stop you...
Go on way your own with my blesses...


however

Sometimes better
What a feeling!
l walk care free!
Don't ask me to stop
Just let me go on

Don't make me stop!
l've changed my point of view 
Everything around is new 
l'm happy-happy why oh why?
l'm busy-busy that is why!

l have no fear
l have no worry
l hope l don't lose my way
lf lose my way...may the road find me!
lf lose my way...may the road find me!


බොහොම කාලෙකින් තමයි හිතට නැගුන කවි සිතිවිල්ලක් අකුරැ කරේ මේ විදිහට. නිර්මාණය 
හොඳයි නම්  කමෙන්ට් දාද්දි වැරදි ව්‍යාකරණ ඇති තැන් අහුවුණොත් පෙන්නාවි කියලයි ඉල්ලා සිටින්නේ...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!



Monday, April 18, 2011

No Promises - "Shayne Ward"



   මං කොහොමත් මාසෙකට සැරයක්වත් මං අහල තියන ලස්සන ගීතයක් හදුන්වලා දෙනවනේ. ඉතින් මේ ගීතය Shayne Ward කියන ගායකයාගේ ‍"Shayne Ward" (2006) නම් වූ ඇල්බමයේ එන "No Promises" යන ගීතයයි. මේ  ගායකයා කවුද යන්න වග බලාගන්න ඕන නම් මොහුගේ ගීතයක්ම මම මීට කලින් පලකරලා තියෙනවා මෙන්න මෙතනදී. ඒ ඇල්බමයේම එන That's My GoalStand By MeAll My LifeYou're Not Alone යන ගීතත් ලස්සනයි මේ වගේම. 


"Every time you're near I feel like I’m in heaven, feeling high
 I don’t want to let go, girl
 I just need you to know girl"

"Baby, now I need to hold you tight, 
 I just wanna die in your arms



 Here tonight"

කොහොමද meaningඑක.
හැබැයි මෙතනදි කියන "I just wanna die in your arms" කියන කොටසට ඒක නැතුව I wanna be at your side හරි  I want you in my arms වගේ තිබ්බනම් හොදයි කියලා මට හිතෙන්නේතව එකක් තමා මේ සින්දුවට  "No Promises" වලට වඩා වෙන හොද නමක් තිබ්බෙම නැද්ද දාන්න කියලා. මමත් පණ්ඩිතයා කියලා කට්ටිය දැන් කල්පනා කරනවත් ඇති. නෑ නෑ එහෙම නෑ. ඔන්න ඔහෙ නිකමට හොදයි කියලා හිතුන දෙයක් කීවේ.  

මෙන්න Vedioව
මෙන්න Lyrics

Friday, March 25, 2011

කාන්තාරයේ පිපුණු රෝස මල - by Sting



       අහලා තියෙනවද Sting කියන ඉංග්‍රීසි  ගායකයාගේ "Desert Rose" කියන ගීතය. ටිකක් පරණ වුනාට ලස්සන ගීතයක් තාමත්. Sting  කියන්නෙත් ටිකක් විතර පරණ ගායකයෙක්. ඔහුගේ මුල්ම ඇල්බමය 1985 නිකුත් කල තැන් ඉදන් මේ දක්වා OfficialAlbums 11ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඊට අමතරව Singles ගොඩකුත්. Sting කියලා භාවිතා කලත් ඔහුගේ නියම නම Thomas Sumner. Genres විදිහට ගත්තාම Rock, jazz, pop rock කියන හැම ප්‍රභේදයටම අයත් වන විදිහට ගීත ගයන කෙනෙක්. ඔහුගේ Roxanne,Englishman In New York, Message In a Bottle, Fields of Gold වගේ ගීතත් ගොඩක් ලස්සනයි. "Englishman In New York" අහල බලන්න. Gentleman විදිහට හැසිරෙන මහත්මයෙක් මේ වගේවෙන්න ඕන කියලයි ඒකෙන් කියන්නේ. ඒකේ තියෙන්නේ ජීවිතය ලස්සනට හැඩගස්වගන්න වටින දේවල් ටිකක්.  ඉතින් මේ "Desert
Rose" කියන ලස්සන ගීතය අඩංගුවෙලා තියෙන්නේ ඔහු  "Brand New Day" නමින් 1999 වසරේදී නිකුත් කල ඇල්බමයේ. මේ ගීතයේ මට නම් ගොඩක් ලස්සන මේකේ Rock stone වර්ෂන් එක. 
         මේ ගීතය ඔහුත් සමග featuring කරන්නට Cheb Mami නම්     Arabic ගායකයාත් එකතුවෙලා තියෙනවා. මේ සින්දුව පටන් ගනිද්දිම ඒ ඇරබික් ගතිය දැනෙනවා.  මේ ගීතයේ වීඩියෝවත් මැක්සා.  Cheb Mami මෙහිදී  ගායනා කරන්නේ Algerian Arabic ශෛලියක් රැගත් ‍කොටසක්. ඔහුගේම තවත් ජනප්‍රිය ගීතයක් තමා mami meli කියන ඇරබික් ගීතයත්. Cheb Mami කීවත් ඔහුගෙත් නියම නම Mohammed Khalifati. ඔහුව international audience එකේ මෙතරම් ප්‍රසිද්ධියට පත් වෙන්නට හේතුවෙලා තියෙන්නෙත් මේ ගීතයයි. මෙහි දුක්බර ආරංචිය නම්  මේ අරාබි ගායකයා මේ වනවිට ජීව් වෙන්නේ ප්‍රංශයේ හිරගෙදරක වීමයි. මේ ගීතය මේ දිනවල නැවතත් ප්‍රචලිත වීමට එයත් එක් හේතුවක් වෙලා තියෙනවා."Desert Rose" ගීතයෙන් කියන්නේ කාන්තාරයේ පිපිණු රෝසමලක් ගැනයි. කාන්තාරයේ ඉතින් ඇත්තටම රෝස මලක් පිපෙනවානම් ඒකෙන් කියන්නේ මොකක් ගැනද කියලා හිතාගන්න පුලුවන්නේ. මේ ගීතයේ එතිලා තියෙන්නෙත්  ඒ වගේ ලස්සන ගැහැණු ලමයෙක් තමයි. මුලින් කියන ඇරබික් කොටසත් මාර ලස්සනයි. අහලම බලන්න. ගීතයේ වචන සරල වුනත් ඇතුලෙන් දිවෙන අර්ථය ගොඩක් ලස්සනයි.

ගීතය බාගන්න මෙතනින්
Official site එකට මෙතනින්
Lyrics වලට මෙතනින්

Monday, February 28, 2011

වචනවලින් නොකියන ආදරය - "When You Say Nothing At All"



      මේ මාසෙත් අදින් ඉවරයි. බොහොම කෙටි මාසයක් නේද.  නියම ඉංග්‍රීසි සින්දුවක් දෙන්නයි යන්නේ. RONAN KEATING ගේ එකක්. Pop, dance pop, folk rock වගේ විවිධ ශෛලියන්ගෙන් ඔහුගේ ගීත ගැයෙනවා. 1977 වසරේ මාර්තු 3 වෙනිදා උපත ලබා ඇති ඔහුගේ සම්පූර්ණ නම Ronan Patrick John Keating. Irish ජාතික singer කෙනෙක්. මේ වෙනකොට ඇල්බම හයක් පමණ ඔහු එලිදක්වා තිබෙනවා. "Ronan" (2000), "Destination" (2002), "Turn It On" (2003), "Bring You Home" (2006), "Songs For My Mother" (2009)  ඒ ඇල්බමවල නමුයි. ඊට අමතරව singles කිහිපයකුත් තිබෙනවා. මම මොහුගේ ප්‍රියතම ගීත අතර වන  "When You Say Nothing At All"  ගීතයයි දෙන්නට යන්නේ. එය "Ronan" (2000) නමින් ඔහුගේ පලමු ඇල්බමයේ අඩංගුවන්නක්. පරණ වුනත් තාමත් ලස්සනයි. මොහු මුලින්ම කටයුතු කරලා තියෙන්නේ  Boyzone කියන Irish  බෑන්ඩ් එකේ සින්ගර් කෙනෙක් විදිහටයි. මතකද ‍Boyzone ලා. අර ලංකාවේ මෑතකදී ගහපු ෆිල්ම් එකක එන සින්දුවක් තියෙන්නේ "මල්, සුවද දෙන මල්" කියලා. ඒකේ තනුවත් මේ Boyzone‍ලගේ "Words" සින්දුව ට හරියටම ගැලපෙනවා.  Ronan Keatingගේ  This I Promise You, If Tomorrow Never Comes, Time After Time, Superman වගේ ගීතත් මං කැමති ගීත. ‍අද දෙන "When You Say Nothing At All" ගිතය මෙච්චර ජනප්‍රිය වෙන්න තවත් එක් හේතුවක් තමයි  1999 වසරේදී තිරගතවූ  British romantic film එකක් වෙන "Notting Hill" ච්ත්‍රපටයටත් මේ ගීතය ඇතුලත්වීම. ඒකත් Julia Roberts රගපාන ලස්සන ෆිල්ම් එකක්. බලපු නැති අය ඒකත් පුලුවන් නම් බලන්න. මේ සින්දුව ඒකේ යෙදිල තියෙන තැන් හරිම අපූරැයි.

      බලන්නකෝ කියන්න ආපු කතාව නෙවෙයිනේ කියන්නේ මං. මම ඉතින් කියන්න ගියාම ඉතිහාසෙ ඉදන්ම ලොවෙත් නැතුව ඔක්කොම විස්තර ටික කියාගෙන ගියාට  තරහ ගන්න එපා.  මේ සින්දුවෙන් කියන්නේ දෙදෙනෙක්ගේ ආදරය ප්‍රකාශ කරන්න මම ආදරෙයි ඔයාට කියන වචනෙම අවශ්‍ය නෑ කියලයි. ‍මේ සින්දුවේ ඉන්න ආදරවන්තයා කියන්නේ ඇය කොච්චර තමන්ට ආදරෙයිද කියලා තමන් දන්න බව. වචනවලින් නොකිව්වත් ඇයත් දන්නවා ඔහු කොපමණ ඇයට ආදරේද වග. ආදරය ගැන හිතන්න අලුත් පැත්තක් අපට විවෘත කර දෙනවා මෙයින්. හැමතිස්සේම ආදරෙයි කිය කිය වචන පස්සෙම දුවන ආදරවන්තයින්ට හැගීමෙන් හා කටයුතු කරන විදිහෙන්  ආදරය දැනගන්නේ හා දන්වන්නේ කොහොමද කියලා වටහල දෙන ගීතයක්. 


"It's amazing
How you can speak
Right to my heart
Without saying a word,
You can light up the dark
Try as I may
I could never explain
What I hear when
You don't say a thing
පුදුමයක් තමයි ඔයා වචනවලින් නොකියා 
මගේ හදවතට කතා තිරීම
මට කො‍හොමද ඔයා කතා නොකරම උනත් 
කතා කලා වගේ දැනෙන්නේ"

RONAN KEATING ගේ  official site එකට මෙතනින්
ගීතය බාගන්න මෙතනින්


Thursday, February 17, 2011

අපිව ජීවත් කරවන්නේ ආදරයයි - Love Will Keep Us Alive



           දැන් නම් දෙන්න යන්නේ ලස්සන ඉංග්‍රීසි සින්දුවක්. අද උදේ playlist එකේ තිබිලා ආපහු ඇහෙද්දී තමයි මෙකත් බ්ලොග් එකේ දාන්න ඕන කියලා හිතු‍ණේ. ඔන්න එහෙනම් අහන කට්ටිය අහන්න. නෙට්වර්කින් පාඩම ගැන කියනවා නම් ඒකත් මේ දවස්වල ලියාගෙන යනවා.  කීපදෙනෙක් අහලා තිබ්බා ඇයි ඒක පරක්කු කියලා. ඒකට අදාල Pictures ටිකත් හදාගත්තම හෙට දිහාට දාන්න පුලුවන් වෙයි. complete වුන ගමන් ඉක්මනටම දාන්නම්  ඒකත්. එතෙක් තරහා අවසර.... තරහනම් මේ සින්දුවවත් අහලා හිත නිවා ගන්න පුලුවන් වෙයි. 
           මේ ගීත‍ය ගායනා කරන්නේ Scorpions කියන  heavy metalසහ hard rock ඝණයේ ගීත ගායනා කරන German සංගීත කණ්ඩායමක්. සමහරැන්ටනම්  hard rock කියද්දී කණේ ඇගිලි ගහගන්න හිතෙනවා ඇති. ඒ වුනාට මට නම්  hard rock කීවොත් ඊට වැඩිදෙයක් නෑ. කණට මී පැණි දැම්මා වගේ. ඉතින් Scorpions ලාගේ ඉතිහාසය ගැන කියනව නම් 1972 වසරේ තමයි පලමු ගීත ඇල්බමය නිකුත් කරලා තියෙන්නේ "Lonesome Crow" නමින්. ගොඩක් දිග ඉතිහාසයක් තියෙන කලින් කලට අලුත් මූණු එකතු වුන බෑන්ඩ් එකක්. ගීත ඇල්බම විදිහට ගත්තාම  2010 වසරේ අවසානයට නිකුත් කල "Sting In The Tail" ඇල්බමයත් සමග  albums 22ක් පමණ  ඔවුන් ‍ මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඊට අමතරව නිකුත් කර ඇති Singles ගණනත් බොහොමයි. අද දෙන ගීතයේ නම තමයි "Love Will Keep Us Alive". එය  Scorpionsලාගේ  "Humanity - Hour 1" නමින් 2007 වසරේදී නිකුත් කල ඇල්බමයේ අඩංගුවන්නක්.  මම ඔවුන්ගේ ගීතවලින් තවත් කැමති ගීත අතර Still Loving You, Wind of Change, You and I, Humanity, Believe in Love, Rock You Like A Hurricane ගිත ප්‍රධාන තැනක් ගන්නවා. "Love Will Keep Us Alive" ගීතයෙන් කියන්නේ ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ කියලයි. ඇත්තටම ලස්සන ගීතයක්.


"When I look at you
I can see the sadness in your eyes
In these desperate times
We get pushed and shoved from every side
මම ඔබ දෙස බලද්දී
ඔබේ මුහුණේ තියෙන දුක මට පෙනෙනවා
මේ බලාපොරොත්තු සුන්වූ කාලවලදී
අපි තීරණයක් ගන්න බැරිව එහාට මෙහාට තල්ලුවෙනවා"


"Love will keep us alive
Let's make the moment right
It's now or never
Love will keep us alive
Even the darkest night
Will shine forever
Love will keep us alive
Love will keep us alive
Love, love will keep us alive
අපිව ජීවත් කරවන්නේ ආදරයයි
අපි ඒ මොහොත හදාගනිමු
අදුරැ රැයකදී වුවත් දිස්නය දෙන්න ආදරයට පුලුවන්"‍

මෙන්න Scorpions ගේ Official site එක
ගීතය බාගන්න  මෙතනින්
lyrics ගන්න මෙතනින්

Thursday, January 13, 2011

ඔබ තනි වී නෑ... - Shayne Ward


     වෙනදා ආදරයට සම්බන්ධ  ගීතම දෙන මම අද දෙන්නේ ඊට ටිකක් වෙනස් ආකාරයක් ගත් ගීතයක්, වෙනස් අර්ථයක් රැගත් ගීතයක්. මේ සින්දුවත් පට්ට එකක්. කාගෙවත් නෙවෙයි, Shayne Ward කියන  English pop singerගේ  Obsession 2010 නමින් ඊයේ පෙරේදා නිකුත් වුන ඇල්බමයේ එන ගීතයක්.  "Human" තමයි ගීතයේ නම. මනුෂ්‍යත්වය කොච්චර වටිනවද කියලයි කියන්නේ. මම මීට කලිනුත් මොහුගේ ලස්සන ගීතයක් බ්ලොගයේ පලකරලා තිබුණා. ඒක අහපු කටිටය නම් සින්දුව ගැන වගේම ගායකයා ගැනත් දන්නවා ඇති. ඒත්  ඉතින් ගායකයා ගැන වැඩිදුර හැදින්වීමක් අවශ්‍ය නම් ඒකට මෙතනින්  යන්න පුලුවන්. මොහුගේ Obsession 2010 ඇල්බමයේ එන Waiting In The Wings, Close To Close ගීතත් මම ඊයේ පෙරේදා අහපු ලස්සන ගීත දෙකක්. "Human"  ගීතයෙන් කියන්නේ ඔබේ දුක් දොම්නස් මට කියන්න.  ගැටලු, කරදර හමුවේ හීන වී යන මනුෂ්‍යත්වය රැකගනිමු අපි කියලයි.

"When your heart is hurting
When nothing is working
Let me through the door
Cause I've been there before
When your world is shaking
And your energy is fading
Just let me through the door
Cause I've been there before
You are not alone ooh ooh
You are not alone ooh ooh
We're just human
ඔබේ හිත රිදෙනවිටක, 
කරන කිසිම දෙයක් හරියන්නේ නැතිවිටක,
ඔබේ ලෝකය කම්පාවට පත්වෙනවිට
ශක්තිය හීන වී යන විට
මට ඔබ වෙත එන්න ඉඩ දෙන්න
මන්ද මීට පෙරත් මම ඔබ අසලින් හිටි නිසා"

"We are all, all the same
We are human human human human
Different faces, different names
We are human human human human
We can never be replaced
We are human human human human
We are all, all the same
අපි හැමෝම සමානයි මිනිස්සු වශයෙන්
විවිධත්වය තියෙන්නේ මුහුණෙයි, නම් වලයි විතරයි
අපිට තනිවෙන්න අවශ්‍යතාවයක් නෑ
මොකද අපි හැමෝම මිනිස්සු නිසා"


මෙන්න ලනුව.



Monday, January 3, 2011

සදාකාලිකයි ආදරේ...Westlife

              

                    
                             අලුත් වර්ෂයේදී මම මගේ බ්ලොගය හරහා දෙන පලමු ගීතයයි මේ. බොහොම සංවේදී ගීත ගායනා කරන Westlife බෑන්ඩ් එකේ ගීතයක් මේකත්. මැක්සා සින්දුව. මම මීට පෙරත්  ‍Westlife බෑන්ඩ් එකේ  "My Love", "Closer" වගේ ගීත බ්ලොගයේ පලකරලා තියෙනවා. කැමතිනම් මෙන්න ලින්ක් එකක්. මේ ගීතය මම මුලින්ම ඇහුවේ ගොඩක් කාලෙකට කලින් වුනත් තාමත් මේ ගීතය විදින්න ඒ පැරණි බව බාධාවක් වෙලා නෑ. ගීතයේ නම "Forever". ඒ කියන්නේ සදහටම ලගින් ඉන්න කියලයි. මුලු බෑන්ඩ් එකම වොයිස් කරනවා මේ ගීතයට.  ඔෆීෂියල් ඇල්බමයක ආපු ගීතයක් විදිහට නෙමෙයි මේ ගීතය ජනප්රිය වුනේ. Single එකක් විදිහටයි.  මෙම ගීතය අඩංගුවෙන්නේ  "1999-2003 - Complete Works" නමින් නිකුත් වූ   ඔවුන්ගේ Single Series එකක. ඊට අමතරව 1999 දීම නිකුත් වූ - Swear It Again (CDS-1) ඇල්බමයේත්  Single එකක් විදිහට මෙය ඇතුලත් වෙනවා. ඒ ඇල්බමයට  Swear It Again ගීතයක් ඇතුලත් වෙනවා. ආ..Swear It Again ගීතයක් පට්ටමයි. මැක්සා සින්දුවක්. ඒකත් අහලා බලන්න. Swear It Again ගීතයේ Rokstone Mix එක සෑහෙන්න හොදයි. මේ "Forever" ගීතය තනි ඇල්බමයක නිකුත් නොවුන ගීතයක් නිසා මේ ගීතය අහන්න නොලැබුන අයත් ඇති. මගේ හදවතේ ගැමුරැන්මයි මම ඔයාට ආදරය කරන්නේ, ඒ ආදරේ සදාකාලිකයි   කියලා මේ ගීතයෙන් ගොඩක් සංවේදීව කියනවා.

"I'll be loving you forever,
Deep inside my heart you'll leave me never
මගේ ආදරේ සදාකාලිකයි  
ඔයා මාව කවදාවත් හැර නොයාවි
මොකද මේ ආදරය හදවත පතුලින්ම පැනනැගුණු ආදරයක්"

"You are the sun,
You are my light,
And you're the last thing on my mind,
Before I go to sleep at night,
You're always round,
When I'm in need,
When trouble's on my mind,
You put my soul at ease
මගේ ජීවිතයට හිරැ හා එලිය ඔබයි
නින්දට පෙර සිහියට එනනේත් ඔබයි
මා වටා ඔබ හැමවිටම ඉන්නවා
මම කරදරයක වැටුන විට 
මට අවශ්‍ය වූ විට ඔබ මගේ ආත්මය සුවපත් කරනවා
ඒ නිසා මගේ ආදරේ සදාකාලිකයි "

"There is no one in this world,
Who can love me like you do,
That is the reason that I,
Wanna spend forever with you,
ඔබ මට ආදරය කරනවා වගේ මට ආදරය කරන්න
මේ ලෝකේ කවුරැත් නෑ 
ඒයයි කරැණ 
මට ඔබත් එක්ක සදහටම ඉන්න ඕන"

මෙතනින් බාගන්න.
මේ සින්දුවේ Lyrics මෙතනින්  බලා ගන්න පුලුවන්. 
සින්දුව නම් පට්ටමයි. මැක්සිමම්. 


Thursday, December 30, 2010

දුක්බර දවසක්...Saddest Day by Akon

     
      අදත් මැක්සා සින්දුවක් දෙන්නයි යන්නේ. සින්දුවෙන්ම මේ  අවුරැද්ද ඉවරකරලා සින්දුවෙන්ම නව වසරටත් පා තබන්නයි මගේ කල්පනාව. කොහොමද හොදයි නේද මගේ අදහස. ඊට කලින් අලුත් අවුරැද්ද ඔක්කොටම විෂ් කරන්නත් එපැයි. ඉතින් එහෙනම් 2011 වසර හැමෝගෙම සිතූ පැතූ දේ ඉටු වන , හැමෝටම යුතුකම් ඉෂ්ට වෙන සුභම සුභ නව වසරක් වේවා කියලා මම ඉතසිතින් wish කරනවා. ගෙවුන අවුරැද්දේ වෙච්ච වැරදි, අඩුපාඩු, දුර්වලකම්, අතපහුවුන දේවල් මේ අවුරැද්දේ හරිගස්සගෙන අලුත් විදිහට ලබන්නාවු වසරට මුහුණ දෙන්න හැමෝම හිතට ගනිමු. මමත් ඉතින් නව වසරේදී නරක පුරැදු අතහැරලා හොද පුරැදු ඇතිකරගෙන පහුගිය වසරට වඩා හොද වෙන්නයි හිතාගෙන ඉන්නේ. වැරදි, අඩුපාඩු මේ අවුරැද්දෙදි වුනේ නැති අය ඉන්නවානම් අවුලක් නෑ පරණ විදිහටම අලුත් වසරටත් යමු. නේහ්. හූහ් හූ.....ෂිහ්..මට මේ හූ කියන එකත් මෑතකදි ඉදන් පුරැද්දකට ගිහින් වගේ. ඉස්සර මම ඔහොම හූ කීවේ නෑනේ.  ඒකත් නරක පුරැද්දක් තමා. අලුත් අවුරැද්දේ ඉදන් ඒකත් නැතිකරගන්න ඕන.
   ඉතින් අද ගීතයත් හිතට වැදුනු ගීතයක්. එක එක්කෙනාට එක එක ගීත යම් ආකාරයකට හිතට දැනෙන්න තමන්ගේ යම් කිසි පැරණි අතීතයක් බොහෝදුරට හේතුවෙනවා කියන එකට මං එකගයි. තවත් කෙනකුට ඒ ගීතය එතරම් රසවත් නොවෙන්න පුලුවන් වෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ගීතය Saddest Day කියන ගීතයයි. ගායකයා  Akon. මම දන්න තරමින් මේ ගීතය ඔහුගේ ඇල්බමයක නිකුත් වූවක් නොවෙයි. Special version එකක් විදිහට වෙනමම නිකුත් වූවක්. ඔහුගේ තවත් ගීතයක් මම මීට පෙරත් බ්ලොගයට ඇතුලත් කර තිබුනා. මේ ලින්ක් එකෙන් ඒකටත් යන්න පුලුවන්. ඔහු ඇල්බම් වර්ෂන් එකක් විදිහට නිකුත් නොකල ගීත අතරින් Hold My Hand(ft Michael Jackson)  , No More You යන ගීතත් මරැ. මේ ගීතයෙන් කියන්නේ තමන්ගෙන් ඇයට සිදුවුන වැරැද්දක් නිසා ඇය තමාව හැරගිය බැවින් දුක්වෙන බවයි. නුඹේ ඒ මතක පොදත් එක්කයි මම ජීවත්වෙන්නේ කියලා මොහු කියනවා. බොහොම හිමින් ගලාගෙන යන ගීතයක් නිසා හිතට දැනෙනවා වැඩියි. අනික නියමෙට වොයිස් කරලා තියෙනවා මේ ගීතය. 

"Going crazy
Heart Is breaking
I...can't...sleep at all
Trying get through this
Dont know how i'll do this
I..know... that I only got myself to blame 
But that doesn't help to ease the pain
Ill just die if i cant see her face
මට කිසි දෙයක් හිතාගන්න බෑ තාමත්
හදවත රිදිලා
අමතක කරන්න හැදුවත් ඒක කරන්න බෑ
මම මටම බැනගන්නවා
ඒත් ඒකෙන් මගේ දුක තුනී කරන්න බෑ
මට ඇගේ මුහුණ බලාගන්න බැරිවුනොත් මම මැරේවි"

"Until you come back
I cant breath
Until you  come back
I got no reason 
got my heart my heart down on its knee's
I still need you beside me...
ඔබ එනතුරැ මට හුස්ම ගන්නත් ඕන නෑ
ඔබ එනතුරැ  මට වෙන කිසිදෙයක් වැදගත් නෑ
මගේ හිත බිදිලා වැටිලා තියෙන්නේ මගේ දෙපා මුලටම
ඉතින් මට ඔයාව ඕන"

"Let me have
One more chance
In your life
Till your with me
Ill be
Half alive
Until ya come back
මේ වගේ වැරදි නොවෙන්න
මට තව එක වාරයක් දෙන්න 
මොකද ඔබ නැත්නම් මම ජීවත්වෙන්නේ 
සම්පූර්ණ කෙනෙක් විදිහට නෙමෙයි"

ඇත්තටම මාර සින්දුවක්. ඔයාලට කොහොමද මේක දැනෙන්නේ.
මෙන්න ලනුව

Sunday, December 26, 2010

කාගේහරි වෙන්න... - Shayne Ward (Originally by Nickleback)


                  අද ටිකක් විතර free නිසා මම අදත් සින්දුවක් දෙන්නයි යන්නේ. කොහොමත් ඉතින් මේ වගේ weekend එකක දාන post එකක් තමයි ඉතුරැ වෙන්නේ. නැත්නම් වැඩත් එක්ක weekdays වල මෙහෙම post කරන්න අමාරැයි දිගටම. අද  දෙන්න යන ගීතයේ නම  "Gotta Be Somebody" නම් ගීතයයි. මෙම ගීතය ගායකයින් දෙන්නෙක් විසින් දෙවතාවකදී ගායනා කරල තියෙනවා. මේ ගීතයේ මුල් ගායන අයිතිය හිමිවෙන්නේ NICKELBACK නමින් හැදින්වූ හතරදෙනෙකුගෙන් යුත්  Canadian rock සංගීත කණඩායමකටයි තියෙන්නේ. ඔවුන්ගේ හතරදෙනාට  Chad Kroeger, Ryan Peake, Mike Kroeger, Daniel Adair අයත් වෙනවා. ඔවුන් 2008 වසරේදී නිකුත් කල  "Dark Horse" නම් ඇල්බමයේ එන තුන්වෙනි ගීතය තමයි මේ ගීතය. ඇත්තටම ලස්සන තේරැමකුත් තියෙන ලස්සන ගීතයක්. ඔවුන්ගේ How You Remind Me, Rockstar, Far Away, Savin’ Me, If Everyone Cared වගේ ගීතත් ලස්සනයි.
                         මේ "Gotta Be Somebody" ගීතය දෙවනුව ගායනා කරන්නේ Shayne Ward විසින්  ඔහු  2010 වසරේදී  නිකුත් කල Obsession නම් ඇල්බමයටයි. ඔහුගේ Breathless, That's OK With You, No U Hang Up වගේ ගීත ලස්සනයි. Alternative rock ගණයටයි අයිතිවෙන්නේ.  NICKELBACලගේ පලමු ගීතයට වඩා Shayne Wardගේ දෙවෙනි ගීතය ලස්සනයි කියල මට හිතෙනවා. අනික අලුත් ගීතය digitalized වෙලා තියෙනවා. මම ලින්ක් දෙකම දාන්නම්. දෙකම බාගෙන ඔයාලට හොදයි කියල හිතෙන එක මටත් කියන්න. ඕනම කෙනෙක් වෙනුවෙන් තවත් විශේෂ කෙනෙක් බලා ඉන්නවා. ඒත් ඉතින් උත්සාහය අතහැරියොත් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න කෙනෙක් හොයාගන්න කවදාවත් බැරිවෙයි කියලයි මේ ගීතයෙන් කියන්නේ.
"This time, I wonder what it feels like
To find the one in this life, 
the one we all dream of
But dreams just aren't enough
So I'll be waiting for the real thing,
I'll know it by the feeling
මගේ දැනෙනවා  ජීවිතය සම්පූර්ණ වෙන්නනම්
කවුරැන් හෝ ඉන්න ඕන බව
ඒත් හීන මවමින් ඉදලා හරියන්නේ නෑ
ඇත්තට මුහුණ දෙන්න ඕන
මට එයාව හමුවුනොත් ඒ ඇයමද නැද්ද කියලා මටදැනේවි"

"Cause nobody wants to be the last one there
Cause everyone wants to feel like someone cares
Someone to love with my life in their hands
There's gotta be somebody for me like that
කාටවත් අවශ්‍ය නෑ තනි වෙන්න
හැමෝටම අවශ්‍යයි තමන් ගැන බලන්න කෙනෙක් ඉන්නවයි කියන හැගීමට
ඉතින් හැමෝගෙම අත ගන්න විශේෂ කවුරැන් හෝ ඉන්නවා 
මම ඒ perfect කෙනා වෙනුවෙනුයි බලා ඉන්නේ හැමෝම වගේ"

Nickelbackගේ  "Gotta Be Somebody"
Shayne Wardගේ  "Gotta Be Somebody"

ඔන්න ලින්ක් දෙකම දැම්මා. දෙකම බාගෙන හොදයි කියල හිතෙන එක මටත් කියන්න. ආ...තව දෙයක්. මේ ගායකයින් දෙන්නම මේ සින්දුව වෙනුවෙන් out කරපු Vedios ගොඩක් ලස්සනයි. පුලුවන් වෙලාවක ඒවත් බලන්න .

Friday, December 24, 2010

ළංව ඉන්න...Westlife




මේ ගීතය තියෙන්නේ Westlife ලගේ අලුතින් ආපු "Gravity" කියන ගීත ඇල්බමයේ. මේ ඇල්බමය නිකුත්වෙලත් එච්චර දවසක් නෑ. මමත් ඇල්බම් එක බාගෙන හිටියට ඇහුවෙ මේ ඊයේ පෙරේදා දවසක. Westlife ලගේ සින්දුත් ඉතින් පට්ටනේ. මේ ඇල්බම් එකේ ලස්සන ගීත කිහිපයක් තිබුණත් මේ ගීතය ටිකක් අල්ලලා ගියා.  soft rock ගනයේ ගීතයක්. නම "Closer". යන්නේ නැතිව ළගින්ම ඉන්න කියලයි කියන්නේ ගීතයෙන්. පෙම්වතා තමන්ගේ පෙම්වතියට ආදරයෙන් කියන්නේ තමන් අසලින්ම ඉදන්, හිතේ තියෙන හැමදේම කියන්න කියලයි. මේ ගීතයේ  එන "Come on get closer...." කියන කොටස ගොඩක් සංවේදීව කියනව කියලයි මට හිතෙන්නේ.  Westlife ලගේ පැරණි ඇල්බමයක ගිතයකුත් මම මගේ බ්ලොග් රෝලේ මීට කලින් දාලා තියෙනවා. කැමතිනම් ඉතින් ඒකත් බලන්න මේ ලනුවෙන් ගිහින්. 


"All I know is I can't breathe
Without you next to me...
Don't give up, don't let go
Come on get closer
Give all we have inside
ඔයා මා ගාව නැත්නම් මට ජීවත්වෙන්න බැරිවේවි
මම දන්නේ එච්චරයි...
ඉතින් අතහරින්න එපා මාව
දාලා යන්නත් එපා...මා ලගට එන්න
අපි කතා කරමු අපේ හිත්වල තියෙන හැමදෙයක්ම"

"I know who you are
You are in my heart
So don't say a word
I've already heard

මම දන්නවා ඔයා කවුද කියලා
ඔයා මගේ හදවතේ ඉන්න නිසයි ඒ
ඉතින් ඒ නිසා කිසිවක් කියන්න ඕන නෑ
ඒ මොකද මට ඔයාගේ හිතේ තියෙන හැමදේම දැනුනු නිසා"

පසුව ලියමි - ලින්ක් එකක් දුන්නේ නැත්තේ ඇයි කියලා අහපු අයටයි.
මම ගොඩක් වෙලාවට දෙන්න කැමති meadiafire ලින්ක්. එත්  මේ ගීතය තාම අලුත් නිසා මට කිසිම  හොද ඩිරෙක්ට් ලින්ක් එකක් හොයාගන්න මට බැරිවුනා. ඒක නිසයි මම ලින්ක් එකක් දුන්නේ නැත්තේ. ඉතින් ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්න වෙන්නේ. කැමති අය ඉන්නව නම් ටොරන්ට් ලින්ක් එකෙන් සින්දුව මෙතනින් බාගන්න. "Gravity"  ගීත ඇල්බමය සම්පූර්ණයෙන්ම මෙතන තියෙනවා. 

Thursday, December 23, 2010

ආදරයක් වෙනස්වුනොත්...මෙහෙම වේවිද?

අද දෙන්න යන ඉංගිරිසි ගීතයත් පහු ගිය දවස්වල UK TOP40 chart එකේ මුල් ස්ථාන අතරේ තිබුන ගීතයක්. ගිතය  Eminem හා එක්ව Rihanna තමයි  ft කරන්නේ. මේ දවස්වල  Rihanna (Barbadian singer) ගේ ගීත කිහිපයක් ඉංගිරිසි ගීත දර්ශකවල මුල් ස්ථාන අතර තියෙනවා. ඒ අතර මේ ගීතයත් තියෙනවා.   "Love The Way You Lie"   තමයි ගීතය.   Eminem ගේ (ඇමරිකනු ජාතික  rapper කෙනෙක්) Recovery නමින්  2010 June 18 වෙනිදා නිකුත්වුන ඇල්බමයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. එය ඔහුගේ හත්වන ගීත ඇල්බමයයි.  Rap and Hip-Hop ගණයට තමයි ගීතය අයත් වෙන්නේ. ගීතයෙන් කියන්නේ දෙන්නෙක් අතර තිබුන බොහොම ශක්තිමත් ආදර සම්බන්ධයක් හෙමින් හෙමින් නරක අතට හැරී එකිනෙකා අතර වෛරයක් ඇතිවන තරමට එය වර්ධනය වුන ආකාරයයි. ඒ ආදරය අතරට එන නරක දේවල් තමා බොරැව හා රැවටීම. ඉන් අනතුරැව ඔහු ඇයගෙන් පලිගන්නේ රණඩු සරැවල් ඇතිකරගැනීමෙන්. ඇය ඔහුට මේ සම්බන්ධව තේරැම් කරදීල වැඩක් නැති බව කියා ඔහුගෙන් ඉවත්ව යන්න යනවා. එත් ඔහු ඒකට ඉඩ දෙන්නේ නෑ. ඇය නැවත යන්න උත්සාහ කලොත් ඇයව මරන බවට ඔහු තර්ජනය කරන්නේ,

"If she ever tries to leave again 
Im'a tie her to the bed and set this house on fire" ලෙස කියමින්. 
Eminem ගේ rapping style එක නම් මරැ මෙතනදි. ආවේගශීලී බව නියමෙට පෙන්වනවා ඔහුගේ කොටස්වලදී.

ඒත් ඇයගේ ආදරයේ අඩුවක් වෙන්නේ නෑ ඔහු මොනවා කීවත්. 
ඇය තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්නේ මේ විදිහටයි. 
"Just gonna stand there and watch me burn
But that's alright because I like the way it hurts
Just gonna stand there and hear me cry
But that's alright because I love the way you lie
I love the way you lie
I love the way you lie"

අහලම බලන්න වටින ලස්සන සින්දුවක්. නමුත් අපිට දෙන  feelings නම් sad. 
මේ ගීතයේ , එහෙම නැත්නම් මේ story එකේ second part එකකුත්  "Love The Way You Lie - part 2" ලෙස නිකුත් වුනා. එහි  ලින්ක් එක මෙන්න.  part 2 එකෙන් පලමු ගීතය continue කරනවා. පලමු ගීතයෙන් පෙම්වතාගේ අදහස්වලට වැඩිතැනක් දී තිබෙන නමුත් දෙවෙනි එකෙන් පෙම්වතිය තමන්ගේ පැත්තෙන් හිතන දේවල් කියනවා. 

"Even angels have their wicked schemes 
And you take that to new extremes 
But you'll always be my hero 
Even though you've lost your mind 
සම්පූර්ණයෙන්ම පරිපූර්ණ මිනිස්සු පවා සමහර දෙවල් ලෝකයෙන් වසං කරගෙනයි ඉන්නේ
ඉතින් ඔයා මොන වැරැද්දක් කලත් ඔයා ගැන මං හොදට දන්නවා
ඔයා මගේ හිත කොහොම රිද්දුවත් 
ඔයා ඉතින් මගේ ලෝකයේ වීරයා හැමදාටමත් "


ඇත්තටම මෙහෙම හිතන කෙල්ලෝ ඉන්නවද? ලංකාවෙත්....
ඒත් මේ වගේ හැම බරපතල වැරැද්දකටම සමාව දෙන එක නම් ඇත්තටම හොදද?.... 

Saturday, December 11, 2010

"Apologize" - Timbaland


මේ දෙන්න යන ගීතය ගොඩක් ලස්සන  එකක්. Timbaland හා එක්ව Republic featuring කරන ‍මෙම ගීතය "Apologize" නමින් නිකුත් වුනේ Shock Value නම් 2007 නිකුත් වුන ඇල්බමයත් එක්කයි.  ඔහු මේ නමින්ම එනම් Shock Value II නමිනුත් 2009 දී ඇල්බමයක් නිකුත් කලා. Timbaland ගේ ජනප්රිය ගීත අතර Way I Are, One & Only, If We Ever Meet Again වගේ ගීත මම ගොඩක් ආසාවෙන් අහන ඒවා. සමහර අය මගෙන් අහනවා ඇයි සිංහල ගීත පිලිබදව කතා කරන්නේ නැත්තේ ඇයි කියලා.  සිංහල ගීත හොයා ගන්න පුලුවන් වෙබ් අඩවි ගොඩක් තියෙනවා. අනික ඒ අපේ භාෂාව නිසා අපි FM චැනල් එකක් දැම්මත් දාන්නේ සිංහල ගීත ඇහෙන එකක්නේ. එතකොට සිංහල ඒවා කොහොමත් ඇහෙනවා. මගේ උත්සාහය තමා සිංහල ගීතම අහන අයට ඉංගිරිසි ගීතයක රසයත් ලබා දීම. භාෂාව problem එකක් නෙවෙයිනේ රසවින්දනයේදී නේද. ඉතින් මේ ගීතයේ තේරැම මෙහෙමයි. ආදරය කරලා පරාද වුන පෙම්වතෙක් ඒ පරණ දුක්බර අතීතය, හදවතේ වේදනාව අමතක කරන්නයි උත්සාහ කරන්නේ. ඒත් මේ ගීතය එක පාරම අහද්දී හිතෙන්නේ ඔහු ආදරෙන් පැරදිලා එල්ලිලා මැරෙන්න යනවා වගේ අර්ථයක්. නමුත් ඒ එහෙම නෙවෙයි. ඇය ඔහුගෙන් සමාව ඉල්ලුවත්  ඔහු එය ප්රතික්ෂේප කරනවා.


"I'm holding on your rope
Got me ten feet off the ground
And I'm hearing what you say
But I just can't make a sound
You tell me that you need me
Then you go and cut me down
But wait...
You tell me that you're sorry
Didn't think I'd turn around and say..
That it's too late to apologize, it's too late
I said it's too late to apologize, it's too late
මම උත්සාහ නරන්නේ මගේ පරණ හිත් රිදුන සිදුවීම් වලින් ඈත්වෙලා
ආයෙමත් ඒ වගේ නොවෙන්න හිත හදාගන්නයි
ඔයා මං දිහා බලලා සමාවෙන්න කියලා කීවත් 
මට ඒවගේ ආදරයක් ආයෙත් ඇතිකරගන්න බෑ 
ඉතින් සමාව ඉල්ලුවත් එතකොට පමා වැඩි වේවි"


"I loved you with a fire red, now it's turning blue
And you say
Sorry like the Angel Heaven let me think was you,
But I'm afraid
මගේ හිතේ ඔයාට ඒ කාලයේ තිබූ ආදරය දැන් නෑ, ඒක දැන් සාමාන්‍ය අතට හැරිලා
දැන් ඒවා ඉවරයි, ඔයා මගේ සුරංගනාවිය වෙලා හිටියා, ඒත් මම දැන් ඒ ගැන හිතන්නත් බයයි"



බාගන්නව නම් මෙන්න ලනුව

Wednesday, December 8, 2010

"Stay" (නවතින්න) - Jay Sean

අපේ හිතට වෙන්න තියෙන්නේ මූලිකවම සිද්ධින් දෙකයි. එකක් හිත රිදීම, අනික හිත සතුටුවීම. අපි එදිනෙදා කතාබහේදී ඒ කතා හා ක්රියා නිසා   තවත් කෙනෙක්ගේ හිත  රිදෙන අවස්ථා ඕන තරම් ඔබ ජීවිතයේදී අත්විදලා ඇති. ඒවා ගොඩක් වෙලාවට හිත රිදුන සිදුවීම් වෙනවා.කටට එන හැම දේම ඔහේ කියන් ගියාම තමා ඔය වගේ වැරදි වෙන්නේ. අනික තමා අපි කියන කරන දේ වෙනත් ආකාරයකට අනිත් පුද්ගලයාට සම්ප්රේෂණය වුණාමත් මේ වගේ හිත් රිදීම් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.  එහෙම වෙලා හිත රිදුනාම එයාගේ හිතේ ඒ දේ තැන්පත් වෙනවා මොනව කලත් යවන්න බැරිවිදියකට. ගොඩක් ලගින් ඇසුරැ කරපු මගේ මිතුරෙක් හෝ මිතුරියක් මං  කරපු ගොන්කමක් හින්දා අමනාප වුණාම මට කරන්න වෙන්නේ මොනවද.  වුන  දේවල්වලින් පාඩමක් ඉගෙන ගෙන යථාර්තයට මුහුණදීමයි කලයුතුවන්නේ නේද. අපේ වැරදි හදාගන්න තමා තියෙන්නේ.  මොකද සමහරවිටක අපේ අතින් තව කාට හරි වැරැද්දක් වුනාම  ඒ වැරැද්ද නිවැරදි කරගන්න තව චාන්ස් එකක් නොඑන්න පුලුවන්. ජීවිතය කියන Playground එකේ තවත් එක ක්රීඩකයෙක් විතරයි මාත්. ඉතින් අවුට් වුනොත් අවුට් වුනාම තමා. There is one and last chance for a mistake නේ. මමත් ඉතින් මෙතන පණ්ඩිතයා වගේ කයිය ගැහුවට මොකද මටත් ඒ යථාර්තයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අනික තමයි ඒ වගේ ලගින්ම ඇසුරැකරපු යාලුවෙක් අප්සෙට් වුණාම  ඊටත් වැඩිය අපි සෑහෙන්න අප්සෙට් වෙනවා.  ඉතින් අද මම දෙන්න යන්නේ මේ කරැනූවලට එකග වුණ ඉංගිරිසි ගීතයක්. ගීතය තමා ජේ ෂෝන් ගේ All Or Nothing (2009) ඇල්බමයේ එන Stay(නවතින්න) කියන ගීතය. slow rock හා R & B යන ශෛලින් දෙකෙහිම සුසංයෝගයක් මෙහි දැකිය හැකියි. All Or Nothing ගීත ඇල්බමයේ එන ගීත සියල්ලම වගේ ගොඩාක් ලස්සනයි. මේ ගීතයෙන් කියන්නේ පෙම්වතා තම පෙම්වතියගේ හිත රිද්දලා, ගැටුම් ඇතිකරගෙන දැන් පසු තැවෙන සිදුවීමක් පිලිබදවයි. ඇය පෙම්වතාගේ  වැරදි කොතෙක් පෙන්වා දුන්නත් ඔහු ඒවා හදා නොගන්නා නිසා ඔහුව හැරගිහින්. ඉතින් හිත රිදුන ඔහු මේ විදියටයි කියන්නේ.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යන්න එපා, නවතින්න කියල තමා කියන්නේ. 

"You said it once
Said it twice
Said it hurts but I do it again
I don't change, I don't learn
Cause I can't let it end
Said it's gone
Let it be, cause you don't need a friend
Maybe I do
ඔයා එකවතාවක්, දෙවතාවක් නෙමෙයි 
කිහිපවතාවක් ම මට කීවා ඒ වගේ වැරදි කරන්න  එපාකියලා
ඒත් මම කවදාවත් ඇහුවේ නෑ, ඉගෙන ගත්තේ නෑ
ඒ වැරදි වෙන්න ඉඩ හැරියා"

"I can't take no more of this and
I'm knock, knock, knockin' on your door
Asking if you still let me in
මට මේ දුක තවදුරටක් දරාගෙන ඉන්න බෑ
මම ඔයාගේ හිතට තට්ටු කරනවා
ඔයාගේ හිතේ තාමත් මං වෙනුවෙන් ඉඩක් තියෙනවද
මට ඔයාගේ හිතට එන්න පුලුවන්ද"

"So I'm thinking maybe you've made up your mind
Cause you're distant (distant)
And I can't stand to fight no more
So please don't make me hurt you like I do
ඉතින් වෙච්ච දේට සමාව දෙන්න
මම හිතන්නේ ඔයාගේ හිත මේ වෙනකොට හැදිල ඇති
ඒත් ඉතින් මම ඔයාට රිදවපු විදියට 
ඇයි ඔයා මටත් රිදවන්නේ "

නියම සින්දුවක්. මෙන්න ලනුව

Saturday, December 4, 2010

"My Love" - Westlife



අද මම ටිකක් නිවාඩු පාඩුව ඉන්න දවසක්. මොකද මෙහෙට වහිනවා බරසාර වැස්සක්. ඒකයි මේ දෙවෙනි පෝස්ට් එකත් ලියන්නේ. මම අද දෙන ඉංගිරිසි සින්දුවත් මම ගොඩක් කැමැති ගීත අතරින් මුල්පෙලේ තියෙන  ඉංගිරිසි ගීතයක්. අනික Pop rock, pop-dance සහ  soft rock වගේ Genre වල ගීත ආසාවෙන් අහන පොඩි එකෙක්නේ මං. (පොඩි කීවට ඉතින් ලොකු පොරක් තමයි...) ගොඩ දවසක ඉදන් මේ ගීතය ගැන පෝස්ට් එකක් දාන්න හිතාගෙන හිටියත් තාක්ෂණික පෝස්ට් ටිකක් දැම්මේ මම ඒ පැත්තෙන් ලියන්න කැමති නිසායි. අදම මේක දාන්නත් හිතුවේ ඔවුන්ගේ  "Gravity" (2010) නම් අලුත් ගීත ඇල්බමයත් ඊයේ පෙරේදා, එනම් 2010 නොවැම්බර් 22 වෙනිදා අවුට් වුන නිසයි. Westlife සංගීත කණ්ඩායම කීවාම කවුරැත් දන්නව නෙව. ඒක බාගත්තට මොකද තාම හරියට නිදහසේ අහන්නත් බැරිවුනා. මේ Gravity ඇල්බමය ඔවුන්ගේ 11  වෙනි ගීත ඇල්බමය. මම ඉතින් ඔය අලුතින් එන ඉංගිරිසි ගීත ඇල්බම ගැන ඇහැදාගෙන ඉන්න පොරනේ. අනික  විසිරැණු හිත එක තැනකට ගේන්නත්  මේ වගේ සින්දුවලට තියෙන්නේ පුදුමාකාර හැකියාවක් නේ. චුට්ටක් විස්තර කරාට අප්සෙට් ගන්න එපා ඉතින්.
        ගීතය  "Coast To Coast" නමින්  2000 වසරේදී ඔවුන් එලිදක්වපු ඇල්බමයේ එන  "My Love" නම් ගීතය.  ඔවුන්ගේ පලමු ඇල්බමය "Westlife" (1999) නමින් 1999දී නිකත් වුනාට පසුවයි මේ ගීතය අඩංගු ඇල්බමය නිකුත් වුනේ. Westlife කියන්නේ Irish pop band එකක්. ඔවුන්ගේ What About Now, Where We Are, I Need You වගේ ගීතත් නියමයි. අද දෙන My Love ගීතයත් ගොඩක් දෙනෙක් අහල ඇති. ඇල්බම් එක පරණ වුනත් ගීතය තාම ජනප්රියයි. ආදරය නැතිවුනත් ඒ ආදරය එක්කම,  ඒ ආදරය වෙනුවෙන් බලා ඉන්න, අතීත සැමරැම් සිහිකරමින් ඉන්න පෙම්වතෙක් ගැනයි මේකෙන් කියන්නේ. මම හිතන්නේ අපි කවුරැත් මේ වගේ අත්දැකීමකට ජීවිතේ එකවතාවක් හෝ මුහුණ දීලා ඇති. මම නම් එහෙමයි. ඒකයි මේ වගේ ගීත හිත ඇතුලටම දැනෙන්නේ.



"හදවත දැන් හිස් වෙලා, මම තනිවෙලා. 
මම පුදුම වෙනවා අපි එක්ව ගයපු ගීත, එකට හිටිය කාලය දැන් කොහෙද
An empty street, an empty house
A hole inside my heart
I'm all alone, the rooms are getting smaller.
I wonder how, I wonder why, I wonder where they are
The days we had, the songs we sang together."

"මම වැඩ කරන්න පොත පත කියවන්න උත්සාහ කරනවා
යාලුවොත් එක්ක කතාබහ කරනවා, හිනාවෙනවා
ඒත් මට ඔයා ගැන හිතන එක නවත්වන්න බැහැ
I try to read, I go to work
I'm laughing with my friends
But I can't stop to keep myself from thinking." 

පට්ට තේරැමක් තියෙන පට්ට සින්දුවක් තමා මේක. බා ගන්නවා නම් මෙන්න ලණුව

Tuesday, November 16, 2010

මට ඔයාව නොලැබුණොත් ......සදාකාලික ආදරයක්

 මම ලස්සන ඉංගිරිසි සින්දුවක් අහුවුනොත් අතඅරින්නේ නෑ කියලා ඔයාල දැනටමත් දන්නව ඇති. ඒ කියන්නේ සිංහල අහන් නෑ කියන එක නෙවෙයි. ඒවත් අහනවා. ඒත් සිංහල එකකට වඩා පැතිරැණු අර්ථයක් ඉංගිරිසි සින්දුවක තියෙනවා කියන එකයි මගේ අදහස. එක දිගට  ඉංගිරිසි සින්දු දෙන්න ගිහින් කට්ටිය මාත් එක්ක අමනාප වෙයිද දන්නෙත් නෑ. ඒත් කමක් නෑ. ඔයාලගේ   ඉංගිරිසි භාෂාව(කඩ්ඩ) පොලිෂ්‍ වෙනව නම් මේව අහලා තරහ උනත් කමක් නෑ. කඩ්ඩ පොලිෂ්‍ වෙන්න නම් කඩ්ඩ භාවිතයේ තියෙන්න ඕන කියන එකත් ඔයාල දන්නව ඇතිනේ. 


 මේ සින්දුවත් මම ඉතාමත් කැමති ගායකයෙක් ගායනා කරන්නේ. මම පිස්සුවෙන් වගේ අහපු ගීත සෙට් එකක් තමයි මොහු ගේ තියෙන්නේ. Jay Sean ගේ All or Nothing 2009 ඇල්බමයේ එන If I Ain't Got You  නම් වූ මේ ගීතයටත් එහි එන බොහොමයක් ගීත වගේම ඉතා හොද අර්ථ රසයක් තියෙනවා. ඔහුගේ Do You RememberDownLove Like This (Eternity) වැනි ගීතවල ඇති  මම ‍කැමතිම Rock and Roll and  Rhythm and Blues‍  ශෛලිය මෙහිත් අත්විදිය හැකියි.  වැල් වටාරම් නැතිව ගීතයේ අදහස මෙහිදී සරලවම ප්රකාශ කරනවා. එමෙන්ම යම් ආකාරයක හාස්‍ය රසයකුත් මෙහිදී ඉස්මතු කරනවා.   



" All the diamonds and the pearls
And the money in the world 

means nothing If I aint got you

මම ලෝකයේ සියලුම මුතු මැණික් දියමන්ති මිලදී ගන්නම්
 ලෝකයේ  ඇති සියලුම මුදල් මම මගේ අතට ගන්නම්
ඒ දේවල් මට එච්චර අමාරැ දේවල් නෙමෙයි...
ඒත් ඔයාව නොලැබුණොත් මට ඒ කිසි දෙයකින් වැඩක් නෑ..."



"And all the watches and the rings
And all the shiny things
Means nothing if I aint got you

ඒ වගේම සියලුම ඔරලෝසු මුදු සහ
දිලිසෙන සියලු දේම මා සතුව තිබුණත්
ඔබ නැත්නම් එයිනුත් පලක් නෑ"






Sunday, November 14, 2010

බී විත් යූ..Be with you

මේ ගීතයත් ඉංගිරීසි ගීත අහන අයට දෙන්න ගොඩ දවසක  ඉදන් හිතාගෙන හිටියත් බැරිවුනා. හේකුව වුනේ කාර්යබහුලත්වයයි.පහුගිය කාලයේදී ලංකාවේ ගොඩක් ආන්දෝලනයට තුඩුදුන්  Akon නම්  ගායකයාගේ ගීතයක් මේක. මම හිතන විදිහට නම් ගීතයක් රස විදින්න ජාති ආගම් කුල මල පරණ කරහ මරහ ඕන නෑනේ. නේද? මම  Akon ව සුද්ද කරනවා කියලා මටත් ගල් මුල් එයිද දන්නේ නෑ.අපේ අය එහෙමනේ...නේහ්...
ඔහුගේ Freedom නමින් 2008 දී නිකුත් කල ඇල්බමයේ එන මේ ගීතය හිප් හොප් සහ රිදම් ඇන්ඩ් බ්ලූ (hip hop and R&B) ගනයට අයත් වෙන ගීතයක්. Be With You නම් මෙම ගීතයේ පද මාලාව පහතින් දාලාත් තියෙනවා ගීතයේ ලින්ක් එකත් එක්කම.
හිතට ගොඩක් දැනෙන ගීතයක්.Freedom ඇල්බමයේ එන බොහොමයක් ගීත ඉතා හොදින් රසවිදිය  හැකි ඒවා. ආදරයකදි පැනනගින ගැටලුවක් තමා ඒක කොහොම හරි කඩල දාන්න බලන අයගෙන්, අංචි අදින අයගෙන් පරිස්සම් වීමට තියෙන අපහසුතාවය. එයයි මෙයට පාදක වෙලා තියෙන්නේ.
"ඒ මොන දේ වෙතත් කවුරැ මොනවා කීවත්,මොනවා කලත් කමක් නැ.මාව ඔයාටයි අයිති "
යනුවෙන් මෙයින් අර්ථ නිරෑපණය කර දක්වනවා.ඇත්තටම හිතේ ගැඹුරටම දැනෙන ගීතයක්.ඔයාලත් අහලම බලන්න.













මෙතනින් ගන්න..Be With You



"Be With You"


Eh eh eh eh eh eh
Ohhhhhh


I know they wanna come and separate us but they can't do us nothin
You're the one I want and Imma continue lovin
Cause your considered wifey and I'm considered husband
And Imma always be there for you
And either way you look at it I ain't goin nowhere from my muffin
Cause she gonna hold it down, can't nobody tell her nothin
You got the kind of love that always make up after fussin
And that's what gets me closer to you


And no one knows
Why I'm into you
Cause you'll never know what it's like to walk in our shoes
And no one knows, the things we've been through
Can never measure up to half of what I put you through
That's why we'll break through


And I don't care what they say
I'm gonna be with you
I'm gonna be with you
I wanna be with you
And I don't care what they do
I'm gonna be with you
I'm gonna be with you
I'm gonna be with you


Seems like every day that go by things are gettin harder
Want to be the one that give you the whole enchilada
Cause I know what my baby like,
I know you love that Prada Louis bag to match with the shoes
All about knowing you I'm into doing things to keep her longer
Stickin together forever, watch it grow stronger
That's the way it has to be, everything proper
Keepin it always true


And no one knows
What I'm into you
Cause you'll never know what its like to walk in our shoes
And no one know, the things we've been through
Can never measure up to half of what I put you through
That's why we'll break through


And I don't care what they say
I'm gonna be with you
I'm gonna be with you
I wanna be with you
And I don't care what they do
I'm gonna be with you
I'm gonna be with you
I'm gonna be with you


You are everything in my life see the joy you bring
And ain't no one I can compare you to
And I know that you will never walk away from me no matter what
And that's why I plan to do the same thing for you
And I want you to know


And I don't care what they say
I'm gonna be with you
I'm gonna be with you
I wanna be with you
And I don't care what they do
I'm gonna be with you
I'm gonna be with you
I'm gonna be with you


And I don't care what they say
I'm gonna be with you
I'm gonna be with you
I wanna be with you
And I don't care what they do
I'm gonna be with you
I'm gonna be with you
I'm gonna be with you 



Monday, June 14, 2010

FIFA WORLD CUP 2010 THEME SONG


FIFA WORLD CUP 2010 THEME SONG


මෙතනින් බාගන්න




Lyrics

World Cup 2010 Anthem song Waving Flag
Celebration Remix by K'Naan lyrics:

Ooooooh Wooooooh

Give me freedom, give me fire, give me reason, take me higher
See the champions, take the field now, you define us, make us feel proud
In the streets are, exaliftin , as we lose our inhabition,
Celebration its around us, every nation, all around us

Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game.
And together at the end of the day.

WE ALL SAY

When I get older I will be stronger
They'll call me freedom Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes back

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes

Oooooooooooooh woooooooooohh hohoho

Give you freedom, give you fire, give you reason, take you higher
See the champions, take the field now, you define us, make us feel proud
In the streets are, exaliftin, every loser in ambition,
Celebration, its around us, every nations, all around us

Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game.
And together at the end of the day.

WE ALL SAY

When I get older, I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes back

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes

Wooooooooo Ohohohoooooooo ! OOOoooooh Wooooooooo

WE ALL SAY !

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes back

When I get older I will be stronger
They'll call me freedom
Just like a wavin' flag
And then it goes back
And then it goes back
And then it goes

Wooo hooooo hohohohoooooo
And everybody will be singinit
Wooooooooo ohohohoooooo
And we are all singinit

Monday, May 31, 2010

අලුත් ඉංග්රීසි සින්දුවක්...

අද මම ඔයාලට මගේ හිතේ රැදුන ගොඩක්ම ලස්සන අලුත් සින්දුවක් දෙන්නයි යන්නේ.සංග්රාමික ජීවිතය කියාපාන  මේ ගීතයත් මෙග් අතීතයට සමාන බවක් දක්වනවා. මේක ඉංග්රීසි සින්දුවක් නිසා ඉංග්රීසි සින්දු අහන්නැති අය කැමතිවෙන එකක් නෑ මොකද රසවින්දනය නමැති දෙය තමාගේ රුචිකත්වය අනුව වෙනස් වන නිසා.ඒත් මේ සින්දුවේ තේරැම ඉතාමත් පුලුල් පරාසයක පැතිර තිබෙන නිසා අනිවා අහන්න කියා මම ඉල්ලා සිටිනවා. ඔබගේ පහසුව පිණස මම මෙහි ඉංග්රීසි පදමාලාවත් ඔබට ඉදිරිපත් තරනවා. සිංහල තේරැම ඕනනම් මට ඒ බව කියලා කමෙන්ට් එකක් දාන්න.

ඔබ සංගීතය රසවිඳින්නේ කෙසේද?
ගීතයට සවන් දෙන විට එහි ඇති වචන හා අර්ථයට වැඩියෙන් අවධානය යොමු කරන්න. එමෙන්ම ගීතයේ භාවිත කර ඇති drums වලටත්, ගීතයේ Prelude (කටහඬ හෝ ප්‍රධාන තනුවට කලින් මුලින්ම වැයෙන සංගීත ඛන්ඩය ) කොටසටත්, කටහඬට සැඟවී ඇසෙන වාදන ඛන්ඩ(Counter parts) වලටත් අවධානය යොමු කරන්න.

මෙම ගීතයේ නම "War" එනම් "යුද්ධය" යනුයි.
ගායකයා(Jay Sean) බිතාන්‍ය ඡාතිකයෙක් (British singer) වන අතර
ගීතය ආර් ඇන්ඩ් බී (Rhythm and blues) ශෛලියේ ගීතයකි.
හදවතෙහි ගැඹුරැම තැනට ඇමතීම ගීතයකින් සිදු කෙරෙතත්
ආර් ඇන්ඩ් බී ශෛලියේ ගීතවලට පොදුනොවූ එම ලක්ෂණය මෙම ගීතය තුල තිබේ.

සින්දුව මෙතනින් බාගන්න

"War"

I would march across the desert to defeat my enemy
And I would lie here in the trenches with your picture next to me
And when I told you it’s forever, then it’s how its gonna be
Don’t, won’t let him just take the place of me (No..)

Does he really know you like I know you, all the little things?
Does he really love you, like I love you, how can he compete?
If he makes me fight for you, die for you, would he do the same?
This is turning into way more than a game..

Now it feels like soldiers in a war and none of us are backing down
And I will show you victory is mine before we leave this battleground
Cause he don’t wanna leave, and I don’t wanna go
And I know just how this battle goes
He don’t wanna leave and I don’t wanna fight this kind of war

You know he’s not the man you think he is; he’s hiding all his flaws
So tell me what’s the point of fighting? Because we’ll all end up with scars
But girl if that’s what I must go through, then I’m not prepared to lose
Cause I’ve already bled so much for you (No..)

Does he really know you like I know you, all the little things?
Does he really love you, like I love you, how can he compete?
If he makes me fight for you, I die for you, would he do the same?
Baby this is turning into way more than a game..

Baby cause we’re soldiers in a war and none of us are backing down
And I will show you victory is mine before we leave this battleground
Cause he don’t wanna leave, and I don’t wanna go
And I know just how this battle goes
He don’t wanna leave and I don’t wanna fight this kind of war (No, No..)

Getting kind of sick of this battle
Wish I could take it back to when I had you
I’m always thinking that I can have you, just let him have you
It’s getting kinda hard to convince you
After all the shit that we’ve been through
What, would you let all this happen?
You gotta choice to make it stop
It’s already going too far..

Girl we’re soldiers in a war and none of us are backing down
And I will show you victory is mine before we leave this battleground
Cause he don’t wanna leave, and I don’t wanna go
And I know just how this battle goes
He don’t wanna leave and I don’t wanna fight this kind of war

Cause he don’t wanna leave, and I don’t wanna go
And I know just how this battle goes
He don’t wanna leave and I don’t wanna fight this kind of war..