Tuesday, July 9, 2013

ඇතුවත් බැරි නැතුවත් බැරි Wireless


   මේ මට විද්‍යුත් ඊයකින් ලැබුණු බොහොම වටිනා කියන කරුණු රැසක් අඩංගු ලිපියකින් උපුටා ගනු ලැබූවක්. කියවල බලද්දි නොදන්න අනතුරකුත් නව තාක්ෂණය තුල ගැබ් වෙලා එනවා. BBC අඩවියේ පලවුනු ලිපියක් මේ ආකාරයට සිංහලයට හරවලා කියවන්න ඉඩ හදා දුන්නු ඒ කවුරු හෝ නොදන්න සහෘදයාට ගොඩක් ස්තුතියි. කියවද්දි අකුරු පේන්නෙ නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරලා වෙනම page  එකක open වුනාම active වෙන zoom tool එකෙන් පින්තූරය විශාල කරගෙන බලන්න.




10 comments:

  1. මේ දැනුවත් කිරීම බොහොම වටිනව රතී...ස්තූතියි.

    ReplyDelete
  2. වැදගත් තොරතුරු ටිකක්.

    ReplyDelete
  3. @දේශක යා,PRAසන්ன -
    හැමදම මාව බලන්න එන ඔය දෙන්නට ගොඩක් ස්තුතියි...

    @SENKOLAYA DIYAWANNAWE -
    සෙන්කෝලයට මමත් request කලා. ගොඩක් ස්තුතියි සහෝ...

    ReplyDelete
  4. මගේ කමෙන්ට් එක නෑනෙ :(

    ReplyDelete
  5. වටිනා උපදෙස් ටිකක් ඒත් අමාරුවේන කියවගත්තේ. මේ සයිස් ෆොන්ට් කියවන්න බෑ අඩුම තරමින් 14 න් වත් තියෙන්න ඕනේ.

    ReplyDelete
  6. වැදගත් තොරතුරු ටිකක් රතී....

    ReplyDelete
  7. @චම්ස්
    මම දැක්කේ නම් නෑ චම්ස් දාපු කමෙන්ට් එකක්. ඉතින් මොඩරේට් කරන්න කියලවත් තිබුනෙ නැ නෙව.මොනව වුනත් ස්තුතියි ඇවිත් ගියාට ඔයාටත්.

    @දයානන්ද රත්නායක
    මීට කලිනුත් කිහිප දෙනෙක් මේ ෆොන්ට් සයිස් එක ගැන මට කියල තිබුනා. මම ඒක හදන්නම්.

    @සමනළී
    ස්තුතියි ඔයිටත් ඇවිත් ගියාට.

    ReplyDelete
  8. @CHAMS
    අයියෝ චම්ස් ගේ කමෙන්ටුව ස්පෑම් එකට ගිහින්. මම දැනුයි ස්පෑම් ටික චෙක් කරේ. සමා වෙන්න. ඔන්න දැම්මා ...

    ReplyDelete