අද පාඩමෙන් කතාකරන්නේ Twisted pair cables(යුගල රැහැන්) පිලිබදවයි. මේ පිලිබදවත් කෙටියෙන් මම මීට පෙර නෙට්වර්කින් පාඩමකදී සදහනක් කලා වගේ මතකයි මට. වර්තමානයේදී ෆයිබර් තාමත් එතරම්ම ප්‍රචලිත නැති අවදියකදී නෙට්වර්කින් සදහා වැඩියෙන්ම භාවිතාවන කේබල් වර්ගය තමයි මේ Twisted pair cables. මෙය පරිගණක ඡාලකරණයේදී ඉදිරියෙන් පැවතීමට ප්‍රධාන හේතවක් තමයි මෙයින් receiving කල හැකි පරාසය තුල ඇති විවිධත්වය. එනම් අන්තර්ඡාලය හා නෙට්වර්කින්වලට අමතරව voice, data සහ CCTV video සහ remote control deveices ආදියනුත් මෙම එක් කේබලයක් තුලින්ම සපුරා ගැනීමට හා පාලනය කරගැනීමට හැකියි.
ඉතින් Twisted pair cables ගැන කියද්දී මෙම එක් කේබලයක් නිර්මාණය වි තිබෙන්නේ වෙන වෙනම insulate කරන ලද කේබල් යුගල දෙකක් බැගින් එක්වීමෙන්(intertwining). මෙසේ Twisted වීමට හා insulated වීමට හේතුවනම් කේබල් දෙක අතර signal noise එක සහ crosstalk එක නැතිකිරීමයි.මෙම එක් කේබලයක් තුල Twisted pair cables 4ක් පවතිනවා. එනම් තනි කේබල වශයෙන් නම් 8ක් අඩංගුයි. අපගේ භාවිතයේ පහසුව තකා මෙම කේබල catagories වලට වෙන්කර දක්වා තිබෙනවා. අපි එය Cat යන්නෙන් කෙටිකර භාවිතයට ගෙනයි Cat 5e, Cat 6 ආදි වශයෙන් තමයි නම්කරන්නේ. ඒ පිලිබදව වගුවක් මෙහි පහතින් ඔබට දැකගත හැකිවේවි.මෙසේ Cable type එක number එකක් විදිහට categorized කරන්නේ කිසියම් ප්රමිතියකටයි. එනම් වැඩිම signal quality එකක් මෙන්ම භාවිතයේදී අවාසි අත්වන කේබල් වර්ග මුලට යොදමිනුයි. එවිට ඉහලින්ම ඇති category number එක භාවිතයෙන් ඉතා වාසිදායක වූ ප්‍රතිඵල අත්කරදෙනවා. මෙම වර්ගකිරීම්වල මුලිකත්වය ගනුලබන්නේ Electronic Industry Association and the Telecommunication Industry Association (EIA/TIA) නම් වූ ආයතනයයි.
ඒ වගේම මෙම කේබලයකත් නියමිත වූ gauge එකක් (මිම්මක්)තියෙනවා. ඒකත් මෙතනදිම කියන්න ඕන. නැත්නම් අමතක වෙනවා මට. මේක මිනුම් ගන්න භාවිතා කරන standard එකක්. 1857 වර්ෂයේ සිටම පැවතඑන්නක්. මුලින්ම මේ සම්මතය භාවිතා කලේ ඇමරිකාවේ හා කැනඩාවේයි. මේ සම්මතයට American wire gauge (AWG) කියලත් ඒවගේම Brown & Sharpe wire gauge කියලත් කියනවා. මෙහෙම standard එකක් තිබ්බේ නැත්නම් එක එක්කෙනා තමන්ට ඔන ඕන විදිහේ gauge එකකින්, diameter එකකින් කේබල් හදන්න පටන් ගන්න නිසයි මේ සම්මතයක් විදිහට පස්සේ කාලෙක එලියට ආවේ.
මෙ Twisted pair cables ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකක් තියෙනවා.
Specify the characteristics (For example: speed, length, topology, and cable type) of the following cable standards:
- 10BASE-T and 10BASE-FL
- 100BASE-TX and 100BASE-FX
- 1000BASE-T, 1000BASE-CX, 1000BASE-SX and 1000BASE-LX
- 10 GBASE-SR, 10 GBASE-LR and 10 GBASE-ER
Summary Table
Designation | Supported Media | Maximum Segment Length | Transfer Speed | Topology |
10Base-5 | Coaxial | 500m | 10Mbps | Bus |
10Base-2 | ThinCoaxial (RG-58 A/U) | 185m | 10Mbps | Bus |
10Base-T | Category3 or above unshielded twisted-pair (UTP) | 100m | 10Mbps | Star,using either simple repeater hubs or Ethernet switches |
1Base-5 | Category3 UTP, or above | 100m | 1Mbps | Star,using simple repeater hubs |
10Broad-36 | Coaxial(RG-58 A/U CATV type) | 3600m | 10Mbps | Bus(often only point-to-point) |
10Base-FL | Fiber-optic- two strands of multimode 62.5/125 fiber | 2000m (full-duplex) | 10Mbps | Star(often only point-to-point) |
100Base-TX | Category5 UTP | 100m | 100Mbps | Star,using either simple repeater hubs or Ethernet switches |
100Base-FX | Fiber-optic- two strands of multimode 62.5/125 fiber | 412 meters (Half-Duplex) 2000 m (full-duplex) | 100 Mbps (200 Mb/s full-duplex mode) | Star(often only point-to-point) |
1000Base-SX | Fiber-optic- two strands of multimode 62.5/125 fiber | 260m | 1Gbps | Star,using buffered distributor hub (or point-to-point) |
1000Base-LX | Fiber-optic- two strands of multimode 62.5/125 fiber or monomode fiber | 440m (multimode) 5000 m (singlemode) | 1Gbps | Star,using buffered distributor hub (or point-to-point) |
1000Base-CX | Twinax,150-Ohm-balanced, shielded, specialty cable | 25m | 1Gbps | Star(or point-to-point) |
1000Base-T | Category5 | 100m | 1Gbps | Star |
1 UTP - Unshielded Twisted (Balanced) 4-Pair Cable, 100 Ohms
ආවරණය කරන ලද Cat 6 වර්ගයට අයත් කේබල මෙ නමින් හදුන්වනවා. UTP කේබල මීට වඩා විශාල බන්ඩ්ල් එකක පැමිණෙන ආකාරයනුත් තියෙනවා. ඒවා සන්නිවේදනයේදී එනම් උදාහරණයක් විදිහට intercom එකකදී භාවිතා කරන්නේ මීට වඩා විශාල wire bundled කේබලයකුයි. මම මෙහි පහතින් Twisted pair cablesවල characteristics Summary Table එකක් දැමීමට බලාපොරොත්තු වෙනවා. එය ගොඩක් ආධාර වෙයි මෙම categories සම්බන්ධයෙන් තේරැම් ගැනීමට. UTP ව්ර්ගය Indoor networking සදහා බොහෝවිට භාවිතා කරයි.මිලෙන් අඩු වීමත්, නඩත්තුව හා භාවිතය පහසු වීමත් මෙහි වාසි ගනයට ගැනෙනවා.ඒ වගේම Twisted pair cablesවල පොදු ලක්ෂණයක් වන thin and flexible බව නිසා tight spaces තුලත් මෙය සාර්ථකව install කල හැකියි.මෙම කේබලවල වල තවත් ලක්ෂණයක් නම් Cat 1 සිට ඇරඹෙන ආකෘතියේදී ඉහලට පැමිණෙන විටදී විශාල වේගයක් ලබා ගත හැකිවීම. එනම් UTP වලදී Cat 5 වලින් ලබාගත හැක්කේ 100mbps නම් Cat 6 වලට එනවිට ලබාගතහැකි වේගය 1000mbps වේ. අවාසි ගත්විට 100 meters කට වඩා දුර යන්නේ නම් දත්ත විෂම වීමේ (Data loss එක) සම්භාවිතාව වැඩිවීමයි. එමෙන්ම පිටත ආවරණය සාමාන්‍ය ආකාරයේ insulate එකක් පමණක් වීම හේතුවෙන් යම්කිසි ආකාරයක outside electromagnetic interference එකක් දරාගැනීමටත් අපහසුය. එබැවින් සමහර electronic equipment ආසන්නයෙන් මෙම කේබල්ස් lay කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට අපහසුය.
මෙයින් දැක්වෙන්නේ Twisted Pair Cable (UTP), 4 pairs, Category 6, Solid, PVC UTP කේබලයක Technical Characteristic එකකි.
Specifications:
Meet ANSI/EIA/TIA 568-B.2-1 requirements
Fire protection – IEC60332-1 (CM)
The cable meets UL 1581 VW-1 fire safety standard
Description:
Unshielded copper cable, 4 pairs, category 6, solid
Cable is used for indoor installation
Materials:
Conductive material: wire made of soft annealed electrolytic copper
Conductor insulation: HDPE
The cable jacket: PVC
Technical characteristics:
Conductor diameter: 0.54 ± 0.01 mm (24 AWG)
Insulated conductor diameter: 0.99 ± 0.2 mm (0.038" ± 0.008")
Outer cable diameter: 6.2 ± 0.2 mm (0.24" ± 0.008")
Jacket thickness: 0.4 mm (0.015")
Pulling strength: 130 N
Minimum bend radius: 4 outer cable diameters
Operating temperature: -20°C to +75°C (-4°F to +167°F)
Weight per 1000 ft: 12.9 kg (28.4 lbs)
Standard package: 305 m (1000 ft)
Electrical characteristics:
Frequency, MHz RL Attenuation, dB NEXT, dB PSNEXT, dB ELFEXT, dB PSELFEXT, dB
1.0 20.0 2.0 74.3 72.3 67.8 64.8
4.0 20.3 3.8 65.3 63.3 55.8 52.8
8.0 24.5 5.3 60.8 58.8 49.7 46.7
10.0 25.0 6.0 59.3 57.3 47.8 44.8
16.0 25.0 7.6 56.3 54.3 43.7 40.7
20.0 25.0 8.5 54.8 52.8 41.8 38.8
25.0 24.3 9.5 53.3 51.3 39.8 36.8
31.25 23.6 10.7 51.9 49.9 37.9 34.9
62.5 21.5 15.4 47.4 45.4 31.9 28.9
100.0 20.1 19.8 44.3 42.3 27.8 24.8
200.0 18.0 29.0 39.8 37.8 21.8 18.8
250.0 17.3 32.8 38.3 36.3 19.8 16.8
Conductor resistance at 20°C (68°F) 9.38 Ohm/100 m (2.9 Ohm/100 ft)
DC Resistance Unbalance 5%
Pair-to-Ground Capacitance Unbalance 330 pF/100 m (101 pF/100 ft)
Impedance 0.772-100 MHz 85-115 Ohm
Mutual Capacitance 5.6 nF/m (1.7 nF/ft)
Spark Test 2.5 kV
Fire protection – IEC60332-1 (CM)
The cable meets UL 1581 VW-1 fire safety standard
Cable is used for indoor installation
Conductor insulation: HDPE
The cable jacket: PVC
Insulated conductor diameter: 0.99 ± 0.2 mm (0.038" ± 0.008")
Outer cable diameter: 6.2 ± 0.2 mm (0.24" ± 0.008")
Jacket thickness: 0.4 mm (0.015")
Pulling strength: 130 N
Minimum bend radius: 4 outer cable diameters
Operating temperature: -20°C to +75°C (-4°F to +167°F)
Weight per 1000 ft: 12.9 kg (28.4 lbs)
Standard package: 305 m (1000 ft)
2 STP = Overall foil/braid Shielded 2-pair Cable w/ Individually shielded, 150 Ohm
සමාවෙන්න ඕන අද STP ගැන කියන්නේ නෑ. මේ ගැන කියන්න ගියොත් ගොඩක් තියෙනවා. මේ ලිපියත් ගොඩක් දිගයිනේ. ඒ නිසා මීලග ලිපියෙන් කියන පොරොන්දුව මත යන්නයි හදන්නේ. නැවත හමුවන තෙක් ඔබට ජය...




මම මේ කේබල් ගැන ටිකක් විතර උනන්දුයි. සංඛ්‍යාත සහ වගු නම් මට එතරම්ම තේරුණේ නෑ.
ReplyDeleteනමුත් මම මේ ඔබ කියන වර්ගයෙ කෙබල් භාවිතා කරනව .. ප්‍රධාන ස්පීකර් වලට අමතරව යෙදෙන සරවුන්ඩ්ස් ස්පීකර සඳහා.
එය සුදුසුද ...?
මම හිතනවා එහි ප්‍රතිරෝධය අඩු නිසා ගුණාත්මක බවෙන් වැඩි ශබ්දයක් ඉන් ලැබේවිය කියා ...
එය නිවැරදිද...?
supiri padam tika...digatama liyanna :)
ReplyDeleteමම බලනව රතී අයියේ මේක මටම කියාපු පාඩම ...
ReplyDeletemaru aaye oyage articles nam maara vatinava. digatama karagena yanna suba pathum.
ReplyDeletehttp://www.dushantech.blogspot.com/
එල අයියේ දිගටම ලියන්න.
ReplyDeletekumaraya _
ReplyDeleteමාත් ඔය ක්රමයම භාවිතා කලා මගේ sound system එක implement කිරීම සදහාත්. හැබැයි amp එකක් හරහායි. මේ වන තෙක් ගැටලුවක් නම් පැනනැගුණේ නෑ. අවශ්‍යනම් මේ සදහා co-axial cable එකක් නැත්නම් optical fiber වුනත් නියමිත technical
characteristics බලලා භාවිතා කලාට ගැටලුවක් ව්න්නේ නෑ. මොකද amp එකෙන් හෝ sub එකෙන් නිකුත් කරන ohms ප්‍රමාණයත් කේබලයේ ප්‍රමාණයත් ගැනත් මෙහිදී අවධානය යොමු කරන්නේ නම් වැදගත්. ඊට අමතරව මෙහිදී අවධානය යොමු කල යුතු කරැනු නම් කොපමණ විදුලියක් වැය වෙන speakers භාවිතා කරන්නේද, කොපමණ විදුලියක් එම කේබලයට පාලනය කල හැකිද, භාවිතයේදී හෝ විදුලිය ගමන් කිරීමේදී යම් ආකාරයක noise එකක් එනවාද(signals differential එක හේතුවෙන්) යනාදිය ගැනයි. මම මේ පාඩමේදී සදහනක් කලා මතක ඇති කේබලවල මිනුම් ගන්න භාවිතා කරන standard එකක් පිලිබදව. American wire gauge (AWG) කියලා. එම සම්මතය මෙහිදී වැදගත් වෙනවා අපිට. අපි මේ කතා කරන TP cables වල gauge එක #24 gauge වෙනවා. අපි ගෙදරදොරේ භාවිතා කරන Telephone cable වල gauge එක #22 පමණ වෙනවා. medium power speakers නම් එයට සුදුසුම equivalent wire gauge එක #18 වුනොත් ඇති කියලයි මම හිතන්නේ. මම නම් මේ සදහා භාවිතා කරන්නේ 16ga එකක කේබලයක්. එය amp to speaker සම්බන්ධ කර තිබෙනවා.එමෙන්ම එය අඩි 20කට වඩා අඩු වීමෙන් හොද ගුණාත්මක බාවයකුත් ලබාගත හැකියි. Then medium power speakers should work well.
මෙම භාවිතය මෙතනින් නොනැවතී computer networkවලට අමතරව speakers all over the place (උදා නිවසක් පුරාම වුවත්), intercom systems, whole-house vacuum system, TV RF cables, thermostats, telephones ආදීයට යොදාගන්නා අවස්ථා දැකගත හැකියි.
namila007 _
බොහොම ස්තුතියි මේපැත්තේ ආවට..ගමේ කොල්ලෝ ටිකක්. සුපිරි සයිට් එකක්නේ ඔයාලටත් තියෙන්නේ. team work එකක් නේද?
හිස් අහස _
සදරෑ නම් එදා ඉදන් මා එක්කනේ..ස්තුතියි.
dushan _
බොහොම ස්තුතියි ...
ක්‍රිකටර් _
අද නේද ආවේ මේ පැත්තේ..පිලිගන්නවා සාදරයෙන්.