Tuesday, May 7, 2013

Feeling Empty and Lost ...



Feeling empty
heart says nothing
what should i do
still thinking
but know not yet

If someone ask
what is going on
how could i anwser
like how daffodil
know what is snow like


These are not the tears
falls down through my cheeks
these are the memories
which made my life
gave me the strength
reminded me who i am


I have no happy mood
I'm hurting all the time
I can't bear no more
Just hold me my dear
Only I want your love...
that’s all I want


Memories lookin fun that
we had on photographs in the wall
Now I can't make you smile or
hear you laugh anymore
What you made is as painful as hell..

Even after a year
I couldn't forget you ..
i couldn't forget you if i tried...
Plz stay my dr...

I'd be lying if I told you,
losing you was something I could handle...
But I couldn't do it ...

You’re still in my head
My mind’s convinced you never left
I’m still counting down
until I see you next...
Will it happen?

I have...
Nothing to catch
lost in nowhere
no one to share
I am lost in nowhere.....


6 comments:

  1. ඩෝන්ට් ක්‍රයි මයි ෆ්‍රෙන්ඩ්.. ඉස් දෙයා නතිං ාෆා් යු ටු බී හැපි???

    ReplyDelete
  2. Heart touching poem Rathi.
    Very sad .
    Your expressions of the poem bring back memories of a sad departed Lover!

    ReplyDelete
  3. ප්‍රසාද් රත්නසිරිMay 8, 2013 at 2:03 PM

    ආදරයෙන් බැඳුනු හදවත් දෙකකට කුමන බාධා ආවත් ඔවුන් දෙදෙනා එක් වෙන බව පුරාතනයේ ඉඳන්ම එන විශ්වාසයක් සහෝ. ඒක සහෝ මම කියන්නේ අත්දැකීමෙන්. මම ආදරේ කරපු කෙල්ල මාව අතඇරියේ නැ කිසිම වෙලාවක. මට ඒ තරම්ම ආදරේ කලා. නිවැරදි තේරුම් ගැනීමත් බුද්ධියත් තියෙනව නම් මේ ලෝකෙ ඕනම නොගැලපෙනවමයි කියන දෙන්නෙක්ට ජීවත් වෙන්න පුලුවන් කියලා එයා තමයි කියල දනුනේ. මාව මේ වෙනකොට හොඳ තත්වෙක ඉන්නව නම් ඒ තත්වෙට ගෙනාවේ එයයි. දෙන්නෙක් විසින් මතක තබා ගන්න ඕන කාරණාවක් තමයි ඔවුන් දෙදෙනා කොහොමත් වෙනස් දෙදෙනෙක් ය කියන එක. ලෝකයේ කොතැනකදිවත් එක සමාන දෙදෙනෙක් ආදරේ කරන්න පෙලඹෙන් නැති බව දැන් පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. ඒ මොකද එක සමාන දෙදෙනෙක් වුනාම ඒ ජීවිතයේ ඇති වර්ණවත් බව නැති වෙන නිසායි ඒ. දෙදෙනා අතර සමානකම් නැත්නම් ඒ සබඳතාව ගල් පරලු උඩින් ගලා යන ඇලක් වගේ ලස්සන වෙනවා. ඒ දෙදෙනා තමන් ගේ ශක්තිය හා දුර්වලතා හරියාකාරව අවබෝධ කරගන්න ඕන. උඹ මේවා අමතක කරන්න බලහං කොල්ලෝ. මේ ලස්සන කිවි පේලියෙන් කියවෙන්නේ උඹේ හිතේ තාමත් තියෙන ආදරේ ගැන නම් නියම පද ගැලපිමක් මේ.‍ Nice words , when we hurt, these words work like a good friend who can understand us...

    ReplyDelete
  4. Well the poem is really nice, but the story your telling through it is of course very sad. I think all of us get lost every now and then...but we need to find our way back... right?

    ReplyDelete
  5. නිර්මාල්May 10, 2013 at 8:29 PM

    ඕවා ඔහොම තමයි පොඩි කොල්ලෝ ආදරේ කියලා මායා දැලකට අහුවෙලා කෙල්ලෝ ජිවිතේ කරගත්තාම. මට නම් ඕවා අල්ලන්නේ නැ පයින් ගහලා විසික් කරලා වෙන කෙල්ලෙක් හොයාගන්න එක තමයි මන් නම් කරන්නේ . කෙල්ලොන්ගේ ලොකු සින් බලන්නේ මොකටද බන් . අනික බන් ලව් කරන්නේ විදවන්න වත් හිර වෙන්නවත් නෙවේ ජිවිතේ විදින්න ආදරේ කරන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න ඕන . අනික බන් කෙල්ලෝ හොයාගන්න කලින් අපි ජිවිතේ ගොඩ නගා ගන්න ඕන එහෙම නැත්නම් ඉතින් ලුනුයි බතුයි කමුකෝ රත්තරන් තමයි එත් අද කාලේ ඒවගේ කෙල්ලෝ නැ සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ඉන්නවා ඕන තරම් . කෙල්ලෝ කියන්නේ අමුතුම සත්තු ජාතියක් උන්ව තේරුම් ගන්න බැ ලේසියෙන් මොකද හරි ඉක්මනට වෙනස් වෙන හිතක් තමයි කෙල්ලොන්ට තියෙන්නේ . මේවා කෙල්ලෝම කියපු කතා තමයි උබලා විශ්වාසකරනවා නම් කරහන් . කෙල්ලොන්ට පුළුවන් ලු සිරා ලව් කරලා කොල්ලාට බුට් එක තියලා උපරිම සති 2, හෝ මාසයක් ඇතුලත තවත් කොල්ලෙක් එක ලව් කරන්න උන්ට එක කිසි ගේමක් නැහැ ලු ... ලව් කරහන් මචෝ අතේ දුරින් තියාගෙන ඔනවාට වඩා සිරාවෙන්න යන්න එපා අපිට අපිවත් විශ්වාසකරන්න බැරි මේ ලෝකේ කෙල්ලෝ විශ්වාස කරන්න පුලුවන්ද ? කෙල්ලෝ නිසා කොචරනම් කොල්ලොන්ගේ ජිවිත අනාගත විනාශ වෙනවද ? කැම්පස් ගිහින් ඩොක්ටසලා වෙන්න හිටපු උන් කොන්දොස්තරලා වෙනවා . සිරා ලව් නම් එචර ඇගට ගුණ නැත .. A/L කාලේ ලව් නම් කරන්න එපා මචෝ .. පව් දෙමා පියෝ .. මුලින් ආදරේ කරන්න ඕන තමන්ට . කෙල්ලෝ මොනවද බන් ඇති වැඩක් තියේද ගදගහන ශරීරය විතරයි බොරු show , බොරු කතා බොරු හිනා , නිකන් රගපානවා විතරයි ඕන තරම් හොයාගන්න පුළුවන්. ජිවිතේ ගත කරන්න පුළුවන් නියම කාලේ තමයි කැම්පස් ඉන්න කාලේ කියලා මන් නම් හිතන්නේ . එත් මට කැම්පස් නම් යන්න බැරි උනා එත් මචෝ මන් දන්නවා කැම්පස් එකේ තමයි ගත කරන්න ඕන නියම ලයිව් එක තියෙන්නේ කියලා .. උබලත් තාම A/L O/L කරන අය නම් කෙල්ලෝ ඔලුවෙන් අයින් කරලා කැම්පස් යන්න ටයි එකක් දෙන්න . බැරි නැ පුළුවන් නමුත් කැපවීම ආසාව තියෙන්න ඕන ෆෝන් එකෙන් කෙල්ල එක්ක එක එක තේරුමක් නැති විකාර කතාකර කර උබලාට දවස් 2,3 එක දිගට නිදාගන්නේ නැතුව ඉන්න පුළුවන් ඇති නමුත් පොතක් අතට අරගෙන විනාඩි 5 බලන්න බැ නිදිමතයි නම් හිතන්න වරද තියෙන්නේ පොතේද තමන්ගේ හිතේද කියලා උස්සාහය වගේම ආසාව තියේ නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් නමුත් තිබිය යුත්තේ එක අරමුනයි ඒ අරමුණ අස්සේ තව තව ඒවා එකතු කරගන්න ගියොත් ඉවරයි තමයි . කොල්ලො කෙල්ල දාලා ගියාම අරක්කු බොති. මෝඩම එවුන් වහ බොති.හැබැයි සමහරු ජයපැන්ද බොති. කෙල්ලෝ එසේ නැත.

    ReplyDelete
  6. නිර්මාල්May 10, 2013 at 8:39 PM

    මචං තව ටිකක් කියන්න ඕන...
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළුවෙන එක සාමාන්‍ය දෙයක්, ඉතිං ආදරේ කරනවා පැලෙන්න. කතා කරනවා හීන මවනවා. මාලිගාවල් හදනවා.... කොහොමින් හරි මොකක් හරි දෙයක් නිසා වෙන් වෙන්නට ත් සිද්ධ වෙනවා.. ඉතිං ඔහොම වෙද්දි, දාලා යන කෙනාට වඩා තනිවෙන කෙනා හුගාක් අසරණ වෙනවා. කෙල්ලෙක් නම් ලෝකෙටම හොරෙන් මැරෙනකන්ම අඩලා අඩලා හිත හදාගන්න බලනවා. ඒත් අර දාලා ගිය කොල්ලට බනින්නේ නෑ. ලග පාත ඉන්න අයත් කියන්නේ ඔයා හිත හදාගන්න. කියලයි.. ඒත් කොල්ලෙක් ව දාලා කෙල්ල ගියාම, හුගක් කොල්ලෝ චාටර් වෙනවා. බොනවා, කල්පනා කරනවා. පලි ගන්නත් බලනවා. කොහොමින් හරි ඒ කොල්ලා චාටර් වෙද්දි, අර කෙල්ලගේ අම්මගේ තාත්තගේ ඉදන්, පරම්පරාවටමා බනිනවා... ඒ කෙල්ල දාලා ගියයි කියලා, කොල්ලා චාටර් වෙලා හරි යන්නේ නෑනේ. ෙහමුවීම වගේම වෙන්වීමත් ආදරේට අයිතියි.. ආදරේ දුකේදි චාටර් වෙන්නත් ඕන කොල්ලෙක් උනාම. අඩන්නත් ඕන, බොන්නත් ඕන.. ඔය මොනව කිවත් හිත හදාගන්න අමාරුයි එහෙම තනි වුන කෙනාට. ඒක මමත් හොඳටම දන්නවා. ඒත් ඒ දාලා ගිය කෙනාට තනි වුන කෙනාව මතක් වෙලා දුක් වෙන අවස්ථා ඉතාමත් වැඩියි...හැබැයි අර දාලා ගිය කෙල්ලට හරි කොල්ලට හරි තනියෙන් බැන්නත් ලෝකෙට පේන්න බනින්න එපා. මොනා උනත් දවසක් හරි පණ වගේ ආදරේ කරපු තමන්ගේ ආදරවන්තයනේ..

    ReplyDelete