මේ අවුුරුද්දේ දාන පලවෙනි සටහන. බලමු ඉස්සරහට ටිකක් වැඩිපුර ලියන්න. TCP/IP මූලික කර ගත් ජාලයක් තුල හැම device එකකටම තියෙන්නේ unique IP එකක්. IP එකක් device එකකට assign කරගන්නා ආකාර දෙකයි. ඒ static හා dynamic විදිහට. තවත් සරලව කීවොත් static (permanently assigned) කියන්නේ අදාල network එකේ network administrator විසින් manually assign කල යුතු IP එකක්. මේ IP එක කිසි ලෙසකින් වෙනස් වෙන්නේ නෑ වගේම හැම තිස්සෙම ඒ device එකට තියෙන්නේ ඒ IP address එකම විතරයි. Servers, Routers, Firewalls වගේ ඒවා උදාහරණ ලෙස දක්වන්න පුලුවන් permenant IP address භාවිතා කරන එ්වාට. නමුත් dynamic address එකක් device එකට assign වෙන්නේ අදාල device එක network එකට connect වෙන විටයි. dynamic IP address (leased) එකක් assign වීමට නම් ඒ ආකාරයේ IP නිකුත් කිරීමට service එකක් network එක තුල ක්‍රියාත්මක වී තිබිය යුතුයි. අපි මේ service එකට DHCP Service කියලා කියනවා. Dynamic Host Configuration Protocol (DHCP).
OS එක මඟින් අදාල device එකේ Ethernet adapter එකට static IP එකක් assign කරලා නෑ කියලා තේරුම් ගත්තාම තමයි එයා තමන් connect වෙලා ඉන්න network එකේ DHCP service එකක් තියෙනවාද කියලා හොයලා, තියෙනවා නම් ඒ හරහා dynamic IP address එකක් assign කර ගැනීමට පෙලඹෙන්නේ. Client විසින් මේ විදිහට DHCP Server එකක් තියෙන තැන හොයා ගැනීමට යවන message එකට කියන නමක් තියෙනවා. ඒකට DHCP Discovery Message කියලා කියනවා. Discover කරනවා කියන්නේ සොයාගැනීම යන අදහස දෙන වචනයක්. මේ DHCP Discovery Message එක Broadcast ආකාරයේ message විශේෂයක්.
Device එකක් communicate කරන ආකාර තුනක් තියෙනවා. ඒ Unicast, Multicast, Broadcast වශයෙන්. Unicast කියන්නේ One to One communication එකක්. Multicast කියන්නේ One to Many communication එකක්. Broadcast කියන්නේ One to Any communication එකක්. ඉතින් මේ Broadcast විදිහට යවන message එක තමන් connect වෙලා ඉන්න network එකේ ඉන්න හැමෝටමත් යනවා. නමුත් ඒ හැම device එකක්ම තමන්ට ආව request එකට reply කරන්න යන්නේ නෑ. DHCP Server එක දැනගන්නවා මේ ආව DHCP Discovery Message එක තමන්ට ආව එකක් කියලා DHCP Client වෙත reply එක දෙනවා. ඒක වෙන්නේ Unicast communication එකක් විදිහට. ඒ reply කරන message විශේෂය අපි DHCP Offer කියලා හඳුන්වනවා. මේ යවන DHCP Offer message එක තුල අඩංගු වෙනවා dynamic IP එක ඉල්ලු device එකට assign කර ගත යුතු අලුත් IP එකත්. දැන් client ට පුලුවන් මේ එවන ලද අලුත් IP එක assign කරගෙන භාවිතා කරන්න.
නමුත් මේ විදිහට යවන DHCP Offer එක DHCP Client වෙත ලැබුනාම ඒක ඇතුලේ තියෙන අලුත් IP එක බලලා DHCP Client විසින් නැවතත් Broadcast message එකක් යවනවා. මේ වන විටත් යම් තැනක ඒ IP එක assign වී නැත්නම් භාවිතා කල හැකි වෙයි. නමුත් එය භාවිතා කිරීමට පෙර ඒ නව IP එක ලබා ගැනීම තහවුරු කර ගැනීම සඳහා DHCP Server එක වෙත යවන මේ message එක DHCP Request Message ලෙස හඳුන්වනවා. ඊට අමතරව එකම network එක තුල තවත් DHCP Services ක්‍රියාත්මක වෙනවා නම් එයින් තමන්ගේ connection එක වෙන් කර හඳුනාගැනීමත් මෙහි තවත් අරමුණක් වෙනවා.
DHCP Server එක වෙත ලැබෙන මේ DHCP Request Message එකට පිලිතුරු විදිහට "කලින් එවූ IP එක භාවිතා කල හැකියි" යනුවෙන් message එකක් DHCP Client වෙත යොමු කරනවා. අපි මේ message විශේෂය DHCP Acknowlegement Message යනුවෙන් හඳුන්වනවා. මේ message එක ලැබුනු විටයි DHCP Client ට ඉහතින් එවූ IP එක භාවිතයට ගැනීමට හැකි වන්නේ. DHCP Server එක DHCP Offer එකක් Client වෙත යවා යම් කිසි නියමිත කාල සීමාවක් (default time period) බලා ඉන්නවා Client වෙතින් තමන්ට DHCP Request Message එකක් එන තුරු.
නමුත් මේ අතරතුරේදී එම IP එක වෙනත් client කෙනෙක් විසින් ලබාගෙන හෝ නියමිත කාලයට අනුරූපව DHCP Request Message එක DHCP Server එක වෙත නොලැබුනහොත් යන කාරණා දෙකේදී DHCP Server එක විසින් DHCP Client වෙත DHCP Negative Acknowlegement Message එකක් යවා තහවුරු කරගැනීම අසමත් බවත්, එවන ලද IP එක ඔබට භාවිතයට ගත නොහැකි බවත් දන්වනවා. එවැනි අවස්ථාවක නැවතත් මුලින් ඉල්ලූ ආකාරයට DHCP Discovery Message එකක් යවා IP එකක් request කල යුතුයි.
DHCP Server එකක් මගින් ලබා දෙන IP යම් කිසි කාලසීමාවකට පසු renew වෙන ආකාරයෙන් තමයි ලබා දෙන්නේ. අපි මෙය lease time assign යනුවෙනුත් හඳුන්වනවා. මේ අකාරයට යම් device එක්ක වෙත IP එකක් ලබා දුන් පසු, දවස අවසානයේදී එම device එක network එකෙන් unplug වූ විට නැවතත් ඉහත ආකාරයට assign කරගත් IP එක ආපසු DHCP Server එක වෙත ලබා ගැනෙනවා තවත් device එකකට assign කරගැනීම වෙනුවෙන්. මෙසේ IP එක අත් හල බවට DHCP client විසින් DHCP Release නමින් තවත් messages විශේෂයක් යවා DHCP server එක වෙත දන්වනවා. මෙම message එකත් Unicast ආකාරයට යවන්නක්.
ඉතින් මේ ආකාරයට IP ලබා දෙන්න නම් DHCP Server එක තුලත් IP තිබිය යුතුයි. මේ සඳහා DHCP Server එක තුල DHCP IP Pool එකක් නිර්මාණය කර එයට IP Address, Subnet Mask, Defalt Gateway, DNS යනාදී තොරතුරු ලබා දී maintain කල යුතුයි. ඒ වගේම include or exclude range එකක් දිය යුතුයි. exclude range එකේදී එනම් තමන්ගේ IP addresses range එකෙන් එකක් හෝ කිහිපයක් DHCP scope එක මගින් DHCP Server service එක හරහා clients ලාට assign කර ගැනීමට තහනමක් පැනවීම හා include range එකේදී තවත් IP කොටසක් DHCP clients ලා වෙනුවෙන් assign කර ගැනීමට ඉඩ ලබා දීමත් මෙයින් සිදු වෙනවා.
ඊට අමතරව exclusion range එක යටතේ දෙන IP address කිහිපයක් network administrator විසින් වෙනත් permanant server එකක් වෙත assign කිරීමට වැනි දෙයකට භාවිතා කිරීමට ඉතුරු කරගන්නවා. මන්ද servers වලට DHCP හරහා IP ලබා දීමෙන් ඒ Service එක access කිරීමේදී clients ලාට අපහසුතා ඇති වීම සිදුවීම සිදු විය හැක. ඊට අමතරව Firewall, Routers ආදිය සඳහාත් permenant IP තිබිය යුතුමයි. එම අවශ්‍යතාවය Exclusion Ranges හරහා සපුරා ගත හැකියි.
අපිට මේ ඊට අමතරව IP assign කර ගත් පසු කොච්චර කාලෙකට පස්සේ ඒ IP එක renew කල යුතුද යනුවෙන් Lease duration values ලබා දිය යුතුයි. මෙම කාල පරාසය අපි DHCP ලබා දෙන ආයතනයේ පවතින Users ලා ප්‍රමාණය මත තීරණය වෙනවා. විශාල IP ප්‍රමාණයක් අවශ්‍ය ආයතනයක් නම් කෙටි කාලයක් තුලදී IP එක renew වීමෙන් network traffic එක වැඩි විය හැකියි. එවැනි අවස්ථාවලදී IP address එක renew කරගැනීමට ගන්නා කාල පරාසය දවස් හතකට වඩා ඉහල දැමීමට හැකියි. IP address කුඩා ප්‍රමාණයක් තියෙන network එකකදී මෙසේ IP එකක් renew වීම දවස් එකකින් දෙකකින් වගේ කාලයක් තුල සිදුවීමට values ලබා දිය හැකියි.

DHCP වල තියෙන වාසි
- පලවෙනි එක තමයි dhcp service එකක් ක්‍රියාත්මක වෙන network එකක් තුල network administrator හට ඉටු කිරීමට ඇති කාර්ය භාරය අඩුයි. මොකද dhcp service එකක් ක්‍රියාත්මක වෙන තැන (Centralize වෙලා තියෙන තැන) ඉඳන් හැම තැනටම IP ලබා දීමේ හැකියාව මෙයට තියෙනවා.
- තවත් එකක් තමයි හැම subnetwork එකක් තුලම DHCP Server එකක් තියෙන්න ඕන නෑ. මොකද DHCP relay agent කෙනෙක් මාර්ගයෙන් DHCP Messages deliver කිරීමට පුලුවන්. DHCP relay එකක් අපිට Cisco router එකකින් කිරීමට පුලුවන්.
- Wireless network වලදී කොහොමත් මේ DHCP කියන Service එක හරහා IP assign වන නිසා connect and play ආකාරයේ laptop ඇතුලු portable උපාංග සඳහා IP ලබා දීමේ පහසුවත් තියෙනවා.
DHCP වල මූලික කරුණු ඔන්න ඔහොමයි.
Common terms associated with DHCP -
DHCP client- DHCP හරහා තමන්ගේ IP address, subnet mask ඇතුලු විස්තර ලබා ගන්නා device එක.
Scope - DHCP client කෙනෙක්ට DHCP Server service එක භාවිතා කිරීමට ඉඩ ලබා දෙන්නා වූ IP පරාසය. මෙය network administrator විසින් තීරණය කරනු ලබන්නා වූ පරාසයයි.
Lease Time - DHCP IP එකක් assign කරගැනීමට DHCP client වෙත ලබා දී ඇති කාලය.
Include and Exclude ranges - exclude range එකේදී IP addresses range එකෙන් එකක් හෝ කිහිපයක් DHCP scope එක මගින් DHCP Server service එක හරහා clients ලාට assign කර ගැනීමට තහනමක් පැනවීම සිදුවෙනවා. include range එකේදී තවත් IP කොටසක් DHCP clients ලා වෙනුවෙන් assign කර ගැනීමට ඉඩ ලබා දීමත් මෙයින් සිදු වෙනවා. exclusion range එක යටතේ දෙන IP address කිහිපයක් network administrator විසින් Firewall, Routers, Servers ආදියට භාවිතා කිරීම සඳහා වෙන් කරගන්නවා.
සැමට ජය....

අද දැන්තමයි දැක්කේ වටිනා මෙහෙවරක් ඔබ කරමින් ඉන්නෙ
ReplyDeletegreat work
ReplyDeletesupiri lipiyak. godak dewal danagaththa. sthuthiyi.
ReplyDelete@සාරිකා විචාරනී
ReplyDeleteබොහොම ස්තුතියි.
@MPP Gunasinghe
ස්තුතියි සහෝ
@Anonymous
එහෙම දැනුන නම් ඒක ලොකු සතුටක්. ස්තුතියි....
Godak watina lipiyak. Digatama liyanna
ReplyDeleteමටත් ඔය අයි පී ගැන ප්‍රශ්නයක් තිබුණ ලඟදි. බලමු මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි.
ReplyDeleteතොරතුරු තාක්ෂණය හදාරන අයට පමණක් නොවේ , භාවිත කරන අයත් යම් තරමකින් හෝ දැන ගත යුතු වැදගත් මාතෘකාවක් ,තාක්ෂණීක පද සහිතවම සිංහලෙන් කියවන්නට ලැබීම සතුටක් ,
ReplyDeleteස්තුතියි ඔබට
රතී , හුග කාලෙකට පස්සෙ ගොඩාක් වටින ලිපියක්.
ReplyDeleteහුග කාලෙකට පස්සෙ වටිනා ලිපියක්. නොදන්නා දේ දැනගත්තා. ස්තූතියි! රතී.
ReplyDelete@සරා
Deleteස්තුතියි සරා....
@සොඳුරු සුව අසපුව
comments නොකලට මම ඔබතුමාගේ සටහන හැකි වෙලාවලදී කියවනවා. ගොඩක් වටින ලිපි ඒවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන ඒ සේවය අගය කරනවා. ස්තුතියි මේ පැත්තේ ඇවිත් බලලා ගියාට...
@Anura Shantha Gajanayaka
ස්තුතියි ගජේ...මගේ ලඟම යාලුවෙක්...
@Chandi
ස්තුතියි චන්දි...