
වෛරස් ගාර්ඩ් නම් ඔන තරම් තියනවා.ඒත් තියන අවුල තමයි ඒව දැම්මම පරිගණකයේ වේගය අඩුවන එක තවමත් හැම වෛරස් එකක්ම අල්ලන වෛරස් ගාර්ඩ් නම් නෑ කවදාවත් ඇතිවෙන එකකුත් නෑ මොකද අන්තර්ජාල ජිල්මාට් කාරයො ඉන්නව නේ උන් එක්ක බෑ වසලයො ජාතියක්.ඒ තත්වය උඩ තරමක හරි සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිගණකයට බරක් නැති වෛරස් ගාර්ඩ් එකක් හම්බ වුණා. ඒ තමයි Avast free edition ඒක. දැනටමත් මේක ගොඩක් ජනප්‍රිය එකක්. Auto run virus අල්ලගන්න ඉක්මනටම පුලුවන්. විශේෂත්වය තමයි මේකෙ වෛරස් අහුවුණාම සුද්දෙක් ඒක ඇතුලෙ ඉදන් කෑගහල ඒ බව කියන ඒක.
දැනටමත් ක්‍රියාත්මක වන වෛරස් ඒ තුලින් අල්ලන්න පුළුවන්. වෙන ඒවයිත් ඒ පහසුකම් නෑ කියනව නෙවෙයි. මේක දාල ටිකදවසක් බලන්නකෝ. නොමිලයේ ලබාගන්නත් පුළුවන්. ටොරෙන්ට් එකෙන් අදින්නත් පුළුවන්. කෝකටත් මමත් වැරදි වැඩේවුණත් ලින්ක් එකක් දාන්නම්. ලංකාවෙ අපිට මොන කොපිරයිට් ලෝ ද?
මෙතනින් බාගන්න
ඇයි වෙන ලින්ක් වලින් බාන්නෙ, මෙ පහලින් තියෙන්නෙ අවාස්ට් සයිට් එකෙන් දෙන ලින්ක් එක. මම දනට අවු 4ක විතර ඉදලා බාවිතා කරනවා. කිසිම අවුලක් නැහැ. කිසිම බයක් නැතිව අනුන්ගෙ පෙන් ගහනවා. ඊ මේල් එක දීලා අවු 1 කට ඇක්ටිව් කරගන්න ඔන. නැත්නම් මාසෙන් ඉවර වෙනවා.
ReplyDeletehttp://software-files-a.cnet.com/s/software/12/80/80/71/avast_free_antivirus_setup.exe?token=1352925870_80331ddf9fbec581b56b2c6475facd5f&lop=link&ptype=3000&ontid=2239&siteId=4&edId=3&spi=2eb96b42d983b462fea55481c130fd17&pid=12808071&psid=10019223&fileName=avast_free_antivirus_setup.exe