කඩේ යෑමට ඉස්සරනම් මම ගොඩක් කැමතිය. ගෙදර ඉන්න ලොකු දරුවා විදිහට ඒ කාලේ නිතරම කඩේ යන්න වුනේ මටය. අනික ඒ වැඩේට මං ගොඩක් කැමතියි. මොකද බඩු ටික අරගෙන ඉවරඋනාම අතේ ඉතුරැවෙන සිල්ලරවලට මොනවා හෝ දෙයක් කටේ ඔබා ගැනීමට ඒ කාලේ තිබුණේ පුදුමාකාර කෑදරකමකි. තාමත් ඒක එහෙමමයි. අවුරැදු විසිතිස් ගණනක් වෙලත් තාමත් කඩචෝරැ අත්හැරීමට බැරිය.
නමුදු අද ලියන්නේ ඒ කඩේ යෑම ගැන නොවෙයි. සිංහල පොලොවේ ඉපිද වෙනත් රටකට කඩේ යෑම පිලිබදවයි අද ලියන්නේ. වෙනදා සුදු බතික් එකක් ඇදගෙන ටෙක්නිකල් මාතෘකා කතාබහකරන මම අද මොකද ඒවා අයින් කරලා මේවගේ එකක් ලියන්න හිතුවේ කියලා සමහර අය හිතනවා ඇති. නෑ. මම ඊයේ අත්දුටු දෙයක් ගැනයි මේ ලියන්නේ. ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර ක්‍රිකට් තරගයකින් ලංකාව පැරදී පාකිස්තානය ජය ලබද්දී කොම්පඤ්ඤ වීදියේ, ආමර් වීදියේ සිටින බහුතරයක් මුස්ලිම් ජනතාව රතිඤ්ඤා පත්තු කර අත්පුඩි තලන්නේ ඇයි? ඇයි ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරන්නට ඔබේ ආගමේ ජාතියේ ක්‍රීඩකයිනුත් සිටිනවා නේද. අනෙක් ප්‍රදේශවල මුස්ලිම් ජනයාත් මෙසේමදැයි මම නොදනිමි. මේ සමහර දෙනෙක් සම්බන්ධවයි කතාකරන්නේ. නමුත් එසේ මුස්ලිම් ප්‍රීතිවන මුස්ලිම් ජනයා පය ගසාසිට්න්නේ අපේ ශ්‍රී ලංකාව නම් භුමිය තුලයි. ඔවුන් තුල ලාංකිකත්වය, රට පිලිබදව හැගීම නැත්තේ ඇයි. ඔවුන් වෙනුවෙන්ද අපේ සෙබලු මේ රට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් නිදහස් කරගත්තේ.
ජාතිවාදය ඇවිස්සීමටවත්, වෙනත් ආගමකට පහර ගැසීමටවත් එසේ කර බ්ලොග් අවකාශයේ පොරක් වීමටවත් මට කිසිදු ආසාවක් නැත. අනික මගේ මහ ලොකු ඊනියා ලිබරල් වාදී අදහස්ද නැත. මේ මගේ හිතට එන අදහස් පලකිරීමක් පමණයි මේ. ඊට එකගවීම හෝ නොවීම ඔබසතු කාරියක්. මම දන්නා පරිදි හැම මුස්ලිම් ජාතිකයාම එසේ නොවෙයි. හොද උදවියත් සිටිත්. නමුත් අපේරටේ පය ගසා අනෙක් රටකට ආවැඩීම තුලින් ඔබට ඒ රටෙන් ලැබෙන්නේ මොනවාද? කන්න බොන්න ලැබෙන්නේ ඒ රටෙන්ද. නැත. මෙහේ දුක්විද ලැබෙන මුදලින් නේද ඒ සියල්ල ඉටුවන්නේ. ඉතින් ඇයි මේ පොලොවේ පය ගසා වෙන රටතට ආවඩන්නේ. මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන ඔබට යහපත් රටක් උදාකරදචීමට වෙර දැරෑ රනවිරැවන්ටත්, යුධබිමේදී ජාති කුලමල ආගම්භේද නොතකා සැවොම එකාවන්ව සලකා සිංහල දෙමල මුස්ලිම් භේදයක් නැතිව ඔබ වෙනුවෙන් දිවිදුන් උදාර රණවිරැවන්ටත් කරන අපහාසයක් නෙවෙයිද මේ. ඒ කියන්නේ එහෙම අය අපේ රටේ නිදහස් දවසටත් උස්සන්නේ විදේශීය කොඩියක්ද. Battle field victory day එක යෙදෙන දවසටත් උස්සන්නේ වෙනත් කොඩියක්ද. ඔබ ත් ඒ දවස්වල සාමය ඉල්ලලා කෑගැහුවේ සාමයම උවමනාවෙන්ම නොව තම වර්ගයා බෝ කරගෙන ඉන්න රටේ බහුතරය අල්ලාගැනීම සදහාම පමණක්ය යන්න සත්‍යක්ද. තවත් දෙයක්.
මට අද ඔය බ්ලොග් බල බලා ඉන්න අතරේ දකින්න ලැබුනා බ්ලොග් එකක් සිංහලයින් හා බෞද්ධාගම සම්බන්ධයෙන් විවේචනාත්මකව කතාකරපු. මං හිතන්නේ අපේ මුස්ලිම් සහෝදරයෙක් ලියන එකක් වෙන්න ඔන ඒක. අද මේ මාතෘකාව ලියවෙන්නත් අන්න ඒකත් ප්‍රබල හේතුවක්.
මෙතනින් යන්න ඒක බලන්න.
මම හිතන්නේ ඒ බ්ලොග් එකේ තියෙන විදිහට වෙනත් ආගමක් විවේචනය කරන එක සුදුසු නැහැ. මොකද එක එක ආගම් වලින් උගන්වන දේ විවිධයි. කොයිකෙනුත් කියන්නේ මිනිස් ජීවිතය යහපත්ව හැඩගස්වාගන්න කියලයි. මට මේ සම්බන්ධව කතා කරනවා නම් ඉවරයක් නැතුව කතාකරන්න දේවල් කටට එනවා. ඒත් මේ ඇති. මට මතක් වෙනවා අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්. ධර්මපාල තුමා කියන්නේ, මීට පෙර සියවසේදි මේ රටේ සිංහල බෞද්ධ උරුමය රකින්න හා ජාතිකත්වය ඔප්නංවන්න මූලිකත්වය ගෙන කටයුතු කරපු ගිහි උත්තමයෙක්. එතුමා වගේ කොන්ද පණ තියෙන කෙලින් කතා කරන්න පුල්වන් සිංහලයෝ බිහිවෙන්නේ ශතවර්ශයකටම එක්කෙනයි.
මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාල යනවා.උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.උන් සිංහල භාෂාවට,සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලා ගේ දූ දරුවන්ටත් උගන්නාවි ජාති,ආගම්,භාෂා භේදයක් එපා කියලා.දෙමලත්,මරක්කලත්,හම්බයත්,කෝච්චියත්,එකය කියලා උන් කියාවි. එහෙම කියලා උන් ඉංග්‍රීසි රජ කරාවි.පන්සල වටේට පල්ලි,කෝවිල් සාදවී.උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා.උපදින්න ඉන්න දියසේනලා තිබිරිගෙයි ම මරලා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ,කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වෙයි. මහා ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියන දුර්වලකම් නිසා.ජාතියක් භේද - භින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ අනෙක් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා. අපේ සිංහලයාට වෙලා තියෙන්නෙත් ඒක. උඹලා වන්ශේ කබල් ගාපල්ලා, අරූ ගොවිගම - අරූ දුරාවේ - අරූ රරාවේ කියා කියා,හතර පෙත්තට බෙදිලා උඩරට පහතරට කියල - දෙපැත්තට බෙදිලා දේශපාලකයන් බෙදාගෙන - පක්ෂ වලට බෙදිලා. උඹලගේ හාමුදුරුගොල්ලොත් කරන්නේ ඔය ටිකමයි - නිකාය වලට බෙදිලා බණ ඒක එකාගේ භුක්තියට ලියාගෙන. උඩරැටියෝ පහත රටට දීග තුලා දෙන්නේ නෑ, උන් පහතයෝ කියලා,ගොවිගමයෝ දුරාවට දීගතුලා දෙන්නෙ නෑ, වන්ශේ අඩුවෙයි කියල. වලව්ව බදාගෙන ,එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුනු ගානට - ඉදුල්බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදින කල් මම දෙන්නම් කියලා. උඹලගේ වතු පිටිවල කහබිලිය වවපල්ලා. ඒක කොස් පලයක් වී ඇටයක් හිටවන්නේ නැතුව,සුද්දන්ගේ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බපිරි දීලා. - උඹලගේ සම්පත් ටික හුරගෙන උන්ගේ රටට ගෙනියන ඒක උඹලට පෙන්නෑ. ගෙදර එළ වස්සි ගේ කිරි ටික විකුනලා,දෙමලාගේ තූත්තුකුඩියෙන් එන කරවල කෑල්ලක් කාපල්ලා. දයාවතීල - ඩල්සිලා වෙලා.පියදාස - පීටර් වෙලා.බලපල්ලා මරක්කලයා දිහා.උන් එකෙක් අනුන්ගේ ජාතියක නමක් අරගෙන තියෙනවද? බලපල්ලා දෙමල්ලු දිහා. උන් අරන් තියනවද උඹලගේ නමක්. උඹල මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා - සුද්දට - දෙමළට - තම්බින්ට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි දවසක නෑ. කෝ උඹලට තිබිච්ච ප්‍රෞඪ ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය ? කෝ උඹලගේ මනුස්සකම ? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද ? බඩගොස්තරේට උබලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න ඉස්සෙල්ලා කියයි,යාපනය උන්ට අයිති කියලා.මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිති කියලා.ඊටපස්සේ කියාවි - මේක මරක්කල දෙමළ රටක් කියලා.පැනපල්ලා මුහුදට ඊට පස්සේ. අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා.උබලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා,දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්ද උබලට නිදහස දෙන්න යන්නේ උබලට ආදරේකින් නොවේ.උන් හිතන්නේ ලංකාව උන්ගේ තේ වත්ත කියලා.උන්ගේ අන්තප්පුරය කියලා. තේ වත්ත වටේට සුද්දන්ගේ පැටව් බෝ වෙනකොට උඹලට හරි ආඩම්බරයි - පාට සුදු හින්දා. මරක්කලයට බැලකම් කරන ජාතියක් බවට වැටෙනවා ඒකාන්තයි.භේද - භින්නකම් කුල - මල පක්ෂ භේද බල තන්හාව දැන් ම අයින් කර ගත්තේ නැත්නම්, උඹල ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියා ගනිල්ලා.
ඔන්න ඔහොමයි එතුමා කීවේ.
ඇත්තටම ඔය කියන දේවල් දැන් සිදුවෙලා නැද්ද?
අවසානෙට මේ ගීතය ඛණ්ඩයත් අහන්න.
ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වුවොත් පුත නුබවේ
ඉටුකොට කලයුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගෙරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුබයි මගේ පුත උතුම්
ඉහත සියල්ල එක්ව ගත්කල කියන්නට තිබෙන්නේ ලාංකිකයෙක්වීම පිලිබදව ආඩම්බරවන්න. ලාංකික දේ අගය කරන්න යන්නයි. අවාසනාවකට වාගේ අප බොහෝ දෙනෙක් තුල නැත්තේත් එයමයි.
මේ ලිපිය සම්බන්ධයෙන් ගොඩක් අයගේ හිත්වලට විවිධ අදහස් එයි. ජාතිවාදය අවුලුවන්න නෙවෙයි මේ ලිපිය ලීවේ. හිතට එකගව ආපු අදහස් තමයි මේ. ඉතින් ඇනුම් බැනුම් යෝජනා චෝදනා ඒවත් මෙතන කොටලා යන්න.

"දයාවතීල - ඩල්සිලා වෙලා.පියදාස - පීටර් වෙලා.බලපල්ලා මරක්කලයා දිහා.උන් එකෙක් අනුන්ගේ ජාතියක නමක් අරගෙන තියෙනවද?බලපල්ලා දෙමල්ලු දිහා. උන් අරන් තියනවද උඹලගේ නමක්."
ReplyDeleteඅපේ රටේ ඉන්නෙ මහ අමුතුම ජාතියෙ එවුන් බං.
ඔව් අය්යේ ඇත්තම තමයි ඔයා කියලා තියෙන්නේ.අපි ජාතියක් වශයෙන් බේද භින්න උනාම ඒකේ වාසිය යන්නේ රටට ද්‍රෝහී මිනිස්සුන්ට.අපි අද ලෝකේ වදවීගෙන යා ජාතීන්ගෙන් එකක් වෙලා ඉවරයි.(ජාතිය වද වෙන්න නොදී තියාගැනීම අපේ වගකීම.අපි ඉන්නකන් ඒවා කොහෙද?)පුදුමේ කියන්නේ අනගාරික ධර්මපාල තුමා කලින්ම මේක වෙනවා දැක්ක එක.
ReplyDeleteඇත්ත මල්ලි, අපේ ජාතියට කෙලවෙන්න ප්‍රදානම හේතුව තමයි, සමගියක් නැතිකම, එකෙක් හරි ජාතිය වෙනුවෙන් කතාකරනවනම් කොහෙ හරි යන එකෙක් කියන්න කරන්න දෙයක් නැති කමට අරූගෙ කකුලෙන් හරි ඇදල යනව, රට ගැන කැක්කුමක් නැත්නම් කරන එකෙක්ට හරි කරන්න දෙන්න ඕනි. ඔයාට ජය.
ReplyDeleteජාතිවාදය නිසා දශක තිහක කාලයක් මේ රටේ මිනිස්සු බැටකෑව. දැන් ඒ ත්ත්වයක් රට ඇත=ලේ නැ ඒත්......... මේ නිදහස් දේශයේ නැවත ඒවගේ ගැටුමක් නිර්මාණය කරන්න කවුරැහරි හිතනවනම් ඒක වැරදි..... දැන් අපි කථා කරන්නේ එකම ලාංකීය ජාතියක් ගැන මේ මාතෘ භ+මියේ ඉපදිලා මේ පොළොවෙ හැදෙන දේවල් කාලා උස් මහත්වෙලා මේ රටට විරැද්දව වැඩ කරන මේවගේ මිනිසුන්ට මෙ දේශයේ ජීවත්වෙන්න් අයිතයක් නෑ....... මුස්ලිම්වරැන්ට ආගම,තම ජාතිය වටිනාවා වගේම අනෙක් ජාතීන්ටත් එහෙමයි.......ඒක නිසා උඩබලාගේන කොල ගහන මුස්ලිම් සහෝදරයෝ පොඩ්ඩක් හිතන්න ඒවා වැටෙන්නේ තමන්ගේ මූනටම විත්තිය ......
ReplyDeletedinesh_
ReplyDeleteජාතිය ආගම මොක වුනත් මේ අපේ රටයි කියන හැගීම නැත්නම් අපේ රට ඔය කියන සංවර්ධන ඉලක්ක එකකටවත් යන්නේ නෑ බං. ජපානය කියන්නේ සංවර්ධිත රටක්. ලංකාවත් ඒ තැනට ගන්න නම් හැමෝම තමන්ගේ රට ගැන හැගීමෙන් නැගී හිටින්න ඕන...
රජිත් අබේසිoහ_
අනගාරික ධර්මපාල තුමා කලින්ම මේ දේ දුටුව එක ඇත්තටම පුදුමයට කරැණක් නොවෙයි මල්ලී. එතුමා විචක්ෂණ බුද්ධියකින් බලපු නිසයි මේ දේ ප්‍රකාශ කරන්න ඇත්තේ.
සංහිඳ පාමුළ_
විවිධ ජාතීන් හා විවිධ සම්ප්‍ර‍්‍රදාය වලට අයත් ජනයා ඒකරාශී වුන තැන තමයි මිත්‍රශීලී බව, දයාව, කරුණාව හා උතුරා යන මෛත්‍රීය තිබිය යුත්තේ. ඒත් අපි ඒකරාශී වුන තැනකදී ඒ දේ දකින්න පුලුවන්ද?
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මිළ මුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස
Anonymous_
ඇත්ත. අපිට ජාති ආගම් කුලභේද ඕන නෑ.
ලාංකිකයෝ විදිහට නැගී හිටියානම් ඒකයි වැදගත්..
වැදූ මවත්, දිනූ බිමත් ස්වර්ගයට වඩා උතුම් වේ යැයි කියමනක් ඇත.. ඒ සා අප මේ මාතෘ භූමියට ආදරයකරන්නෝය... එනයින් මේ මාතෘ භූමියේ සිදුවන්නාවූ සියළු දේ ඔබට, මට මෙන්ම හෙට හිමිදිරියේ උපදින්නාවූ අපේ කිරිකැටියාටද වැදගත් වන්නේය. විමසිලිමත්ව, අවදියෙන් සිටීමට අප සැමටම ඇත්තේ අත්හල නොහැකි වගකීමක් හා යුතුකමකි. ____My Nation First - මගේ ජාතිය පළමු වේ.
සිංහලයන්ට ඇත්ත කියන දේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් වැඩක් නෑ. තමන්ට වාසියක් නැත්තම් ඒක තේරුම් ගන්නවත් උත්සහ කරන්නේ නෑ. අපේ මිනිස්සුන්ට ඔය දේ තේරුම් ගන්න තව කාලයක් යාවි, එතකොට වෙන්නෝනෙ හැම දේම වෙලා ඉවරයි....
ReplyDeleteoya kari thambinge ata thalanna one
ReplyDeleteoya meka uputa gaththe kohenda kiyala dammoth hodai neda?mokada meka darmapala thuma kiwwa kiyala oyata unath liyanna puluwanne.
ReplyDeleteලහිරු_
ReplyDeleteඒක ඇත්ත ලහිරැ. වාසිය ඇත්නම් තමයි සිංහලයා ඕනම දෙයක් කරන්න පෙලඹෙන්නේ.
පලමු Anonymous_
හ්ම්...
දෙවෙනි Anonymous_
කතාව මම කිව්වක් නොවෙයි. ධර්මපලාල තුමාගේ කතාවක් තමයි. ඒ බව මම දාලා තියෙනවා නේද මගේ ඒ ලිපියේත්? මම ඕක කිහිප තැනකින්ම හොයලයි හරියටම ධර්මපාලතුමාගේ කතාවේ විස්තර ටික හදාගත්තේ. එක තැනක් මේ යැයි කියන්න මතක නෑ. ඒ ඔයා දන්නවා නම් ඒ තොරතුරැ ගන්න පුලුවන් මූලාශ්ර ටික මෙතනින් දාන්න යාලුවා. බොහොම ස්තුතියි.