Wednesday, November 28, 2012

My Dear...







Oh My Dear...
my heart doesn't beat without you 
My heart...it feels a twitch  
How do I live this way
My heart...
My heart trembles...quivers 
l am afraid 

Sometimes my heart beats faster 
There is trouble in the heart
My  eyes flicker 
Will you forget me... l wonder 
l know you through and through 
l know you more than you 
Will your eye wander... l wonder  

These nights... these days 
Remembering our memories
Your words and ways 
l will miss them so...
Your slights and spite 
The way you hold me tight 
Makes me pine for more...

So why don't you stop me?
Oh dear don't let me go!
One mention of you...
l worry...l'm wary...
l think of you...

Your breath is freezing cold 
Your eyes are full of smoke 
Your constant gamble of joy and pain 
Your eternal sense of hope 
Your fear of yourself 

I thought Life is a long journey
Sometimes you felt that you were less
Sometimes I felt that I was less than you
We must know how the other is feeling
Every one are not equal
But try to help each other...to feel equal
lt will be nice....very nice

Why do you stop at the doorway of pain?
Why do you put yourself on trial each time?
Why do you laugh when you want to cry?
You fail to decide between right and wrong 

Why do you complicate an uncomplicated journey?
Its better that you listen to your own advice...
Now you can go everywhere on your own...
There is no one who can stop you...
Go on way your own with my blesses...


however

Sometimes better
What a feeling!
l walk care free!
Don't ask me to stop
Just let me go on

Don't make me stop!
l've changed my point of view 
Everything around is new 
l'm happy-happy why oh why?
l'm busy-busy that is why!

l have no fear
l have no worry
l hope l don't lose my way
lf lose my way...may the road find me!
lf lose my way...may the road find me!


බොහොම කාලෙකින් තමයි හිතට නැගුන කවි සිතිවිල්ලක් අකුරැ කරේ මේ විදිහට. නිර්මාණය 
හොඳයි නම්  කමෙන්ට් දාද්දි වැරදි ව්‍යාකරණ ඇති තැන් අහුවුණොත් පෙන්නාවි කියලයි ඉල්ලා සිටින්නේ...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!



23 comments:

  1. හුටා....... තේරුන්නෑනේ...

    ReplyDelete
  2. @යාන්ත්‍රිකයා

    හපොයි ඒ මක්කෙයි. එහෙනම් මගෙ වැරැද්දක්ද? බලමු ආයෙත් වැරදිද මගෙ අකුරැ වින්නාසය කියලා.

    ReplyDelete
  3. I really enjoyed ..
    A bit philosophical yet it flows well ..,

    ReplyDelete
  4. Wow...A wonderful poem from your end.It Awesome..I read it again & again..I can feel the inner hidden message in this poem..wow!!!!!!! simply great....... superb.... what else shall i say? keep ur pen moving..

    ReplyDelete
  5. @සරත් ලංකාප්‍රිය
    It is nice to hear you that you had really enjoyed. She is the most extraordinary woman I’ve met so far. At the last stand trying to recover by my self step by step. Thank you for your kind words with your comment Sarath...


    @ළිහිණි
    Oh did u read it again & again.That's a nice saying I ever heard about this post. So glad to have you here! Thanks for you being here. Really nice to letting me know that also I am a good penman.Of course, admiring and appreciating your feedback dear. ..

    ReplyDelete
  6. Pramodika WeerarathneNovember 28, 2012 at 4:11 PM

    I’m with you on this one. I love your honesty…very inspiring.I’m in love with this. Great. I had the same hopes and dreams in my back time and spend a ton of time thinking about it. great to hear u recovering ...Keep writing! I enjoyed it.

    ReplyDelete
  7. @ Pramodika Weerarathne

    So glad to have you here! Honest mean you said it that I had written my thoughts freely. That is you say so "I love your honesty" I think.I have been wondering how people would have reacted to that post if it was written by a conventionally beautiful woman.Lol;;;Thank you very much for your comment Pramodika.I really appreciate it...

    ReplyDelete
  8. wooooow.. it's great, superb.. nice idea aiya. keep it up..

    Every one are not equal
    But try to help each other...to feel equal
    lt will be nice....very nice


    yup that's rally true..

    ReplyDelete
  9. Great work bro.... keep your talents up!

    ReplyDelete
  10. @සිත්තරාවි

    It sounds like you have had experience about that. I agree with a lot of what people have said on here. Also thanks for some of the feedback, it's really nice to hear you. In my experience there are people who want be together, they must help each other to feel their hearts.I am just trying to be less miserable/competitive/envious so I do not hurt what I have with someone that I love very much.Thanks for your comment dear...

    ReplyDelete
  11. @ලහිරු

    Thanks machan. Hehe... I had not talent to write like this one. words were came by the way I didn't know. Anyway thanks to visit me Lahiru. I'm glad to have you here!

    ReplyDelete
  12. I really like the way you have expressed your feelings. //Why do you complicate an uncomplicated journey?// I specially like this line..may be because I ask that question from myself from time to time:)
    The flow of the poem is wonderful Rathi. you have got talent so keep up the good work :)

    ReplyDelete
  13. @රෙහානි

    Thank you.Like to your appreciation. Yep..true..it was written by on my own experience.But I can see its shining end over there. ..Thanks Rehani for came and joined with me.

    ReplyDelete
  14. @Chams

    Oh you also got that experience somehow? I think but different scenarios. different emotions.I like the part u said that u tell about ur favorite line.also really reflects me. And There I understood a thing is what: A woman who loves you will get angry at you for so many things but she will stick around you no matter what...Thank you Chams for came to see me. Many thanks to you.

    ReplyDelete
  15. සමා වෙන්න මචං සිංහලෙන් අදහස් දක්වනවට. මට සාමාන්‍යෙයන් ඉංගිරිස් කියවලා තේරැම් ගන්න පුලුවන් උනාට කරැනු ගොඩක් කියන්න යන නිසා සිංහලෙන් දාන්නම්. අනික ඉතින් මගෙ සිංහල පැත්ත උඹලටත් වඩා දියුනයි. සුපිරිම සුපිරි අදහස් ටිකක් බං.මෙහෙමයි.දුක්වෙන්න එපා දැන්. උඹ දුක් වෙලා අන්තිමට කොහොම හරි එයාට යන්න දුන් වග කියන්නේ //Go on way your own with my blesses....// අශිර්වාදත් එක්ක. මගෙ අත්දැකීමම වගේ දැනෙන නිසයි සහ මටත් ගොඩක් මේක සමීප නිසයි මම මෙහෙම ලියන්නේ.මං අපි සැබෑවටම ආදරය කළ කෙනෙක් අපෙන් වෙන් වුණාම තදබල වියෝ දුකක් (Grief) දැනෙනවා. ආදරය කළ කෙනා තමන් අතහැර ගියාම මේ වියෝ දුක තදටම පතුලටම දැනෙන බව මාත් හොඳටම අත්දැකපු දෙයක්.ඒ නිසා උඹව දැනෙනවා මට. ටිකක් දිග් ගැස්සුනාට කමක් නැ නේද කමෙන්ට් එක.තරහ නැනේ. තමන්ගේ ආදරණියයා තමා ගෙන් වෙන් වී යන බවට මනස පිලි ගන් නැත්තේ ඒ වගේ අනපේක්ෂිත දෙයක් එකවරම පිළි ගැනීම තුළින් මනසට වන හානිය වළක්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට.ඒ වගේම සමහරු මේ වගේ අවස්ථාවකදී අනෙකා කෙරෙහි ඇති වන තදබල කෝපය නිසාම ‘ඔයාට මාව එපා නම් මටත් ඔයාව එපා‘ කියලා කියන්න පෙළැඹෙනවා. ඒකත් මනස විසින්ම මනස රැකගන්න සිදුකරන ආරක්ෂක උපායක් තමයි. මේ මොනවා කිව්වත් මනස අපේක්ෂා කරන්නෙ එයා ඔහොම කිව්වට වෙනද එන වෙලාවට එයි කියලයි.කතා කරයි කියලයි.වෙනද වගේ මාත් එක්ක කතා කරයි කියලයි. හා නැද්ද කියමු බලන්න.නමුත් වෙන් වී ගිය පුද්ගලයා නැවත කතා නොකරන කොට, වෙනදා මුණ ගැහුණු තැන්වලදී ඒ වෙලාවල්වලදී නොදකින කොට මනස දැන ගන්නවා එයා ආයෙත් එන්නෙ නැති බව. ඒ වෙලාවට හිතට මහා විශාල පාළුවක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. හිත පුපුරු ගහන, පිච්චෙන බවක් දැනෙන්න පුළුවන්. ඊට පස්සෙ ඔහුට ඇයට තමා ආදරය කළ පුද්ගලයා මුලදී මුණ ගැහුණු තැන්වලදී නැවත පෙනෙනවා වගේ දැනෙනවා.ඒත් බලනකොට කිසි කෙනෙක් එතන නෑ. තවත් සමහර වෙලාවට වෙන කෙනෙකුට එයා කියලා රැවටෙනවා.එයාගෙ ඇඳුමක් එහෙම වෙන කෙනෙක් ඇඳන් යනවා දැක්කොත් දවසම ඉවරයි.එහෙම හිතලා බලනකොට ඒ ඉන්නේ එයා නොවෙයි නම් අපේ හිත විශාල වේදනාවකට පත්වෙනවා. සමහර වෙලාවට වෙන්වුණු කෙනාගේ කටහඬ ඇහෙනව වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවල සිතට දැනෙන්නෙ විශාල වේදනාවක්.
    තවත් සමහර වෙලාවට තමාව හැර ගිය පුද්ගලයා ගැන ලොකු තරහක් ඇති වන්නත් පුළුවන්. “එයාට එපා නම් මටත් එයාව ඕනෙ නෑ” කියලා හිතේ ලොකු තරහක් ඇති කර ගන්නෙ මේ වගේ වෙලාවට. නමුත් එහෙම කියන්නෙ ඇත්තටම එපා වීම නිසා නොවෙයි. ඒකත් වියෝදුක සමනය කර ගන්න මනස යොදන තමන් විසින්ම හදාගන්න උපායක්.ඉතින් ඒබැඳීම තමන්ගේ සිතට දැනුණු ස්වභාවය අනුව මිසක් බැඳීම තිබුණ කාලය අනුව වියෝ දුක තීරණය වෙන තැන් අඩුයි.ඔයා එයත් එක්ක ඉද්දි එයාට ආදරේ දැනේනන දුන්න නම් හොඳටම ඒක කාරණාවක් වෙනවා වියෝ දුක වැඩි කරන්න.ඔයා එයාගේ හැම දේම හොයා බැලුවනම්, අඩු පාඩු බැලුවනම්, හැම ඉඩ ලැබෙන වෙලාවකම ආදරෙන් කතා කරා නම් වචන කිහිපයක් හරි ඒ ආදරේ කවදාවත් මැරෙන්නේ නැ. ඇත්තටම ආදරේ කරානම් උඹ ඒක එයාගේ හිතටයි දැනෙන්නේ එහෙම ආදරයක් ලැබුන බව ඔයාගෙන්.එයත් හිතින් ආදරේ කරාවි. දුක් වේවි හැබැවටම එයාටත් ඔයාව නොලැබෙන එක ගැන. ඉතින් මම හිතන්නේ ඔයත් මේ හැමදෙයක්ම වගේ මේ පද රචනාවට ඇතුල් කරලා තියෙනවා වගේම ගොඩක් ලොකු කතාවක් ගොඩක් කෙටියෙන් ලියන්න වෑයම් කරලත් තියෙන බව පේනවා.
    //Sometimes you felt that you were less
    Sometimes I felt that I was less than you
    We must know how the other is feeling
    Every one are not equal
    But try to help each other...to feel equal
    lt will be nice....very nice//

    ඒ ටික නම් සුපිරියි. සමාන නැත්නම් දාල නොයා සමාන බව දැනේනන උදව් කරන්න කියන එකයි ඒකෙන් කියන්නේ. තව ලියන්න අදහස් එමට තියෙනවා බං මට මේ ගැන.
    මමත් තාම ලියන්න ගත්තේ නැ බ්ලොගියක්. ලගදිම ලියන්න ගන්නවා දිගටම. මාතෘකාව ආදරය තමයි...දිගටම ලියපන්.

    ReplyDelete
  16. නියම අදහස් ටිකක්නෙ යාලුවා මේ වනල තියෙන්නේ. කමක් නැ ඉතින් සිංහලනේ අපේ මව් භාෂාව. බ්ලොගියක පෝස්ට් එකක් විදිහට වෙනම ලිව නම් කමෙන්ට් එයි සට සට ගාලා.;D හොඳට කාපු පොරක් වගේ උඹ මේ සම්බන්ධයෙන් පේන විදිහට.මොනව උනත් මාත් හිතන්නනේ ඔයා කියපු කරැණු එක්ක මාත් එකඟයි.ඒ කියපු දේවල් තමා මම ත් හිතන්නේ මෙහි සන්දර්භයේ දැක්වෙන්නේ සාරාංශගතව උනත්.ගොඩක් ස්තුතියි අදහස් ගොන්නක් මෙහි සටහන් තැබුවාට. ඔයා ලියන්න යන බ්ලොගියටත් මගෙන් සුභ පැත්ම්. ගොඩක් ස්තුතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  17. මම ආදරේ කරපු කාලේ පහුවුනාට ඒ පහුගිය දේවල් මම හිටපු විදිහ එහෙමත් මෙකෙන් කියවනෙවා කියල හිතෙනවා.හොඳටම ලියල තියෙනවා.

    //Your slights and spite
    The way you hold me tight
    Makes me pine for more...//

    එතනින් කියවෙන්නේ

    “මා නිසා ඔබට කේන්ති ගියාම එතනදිත් කොච්චර සුන්දරද..
    ඔබේ කේන්ති නිසා තරහා ගියා නෙමෙයි, තවත් තදින් ඔබ වෙත බැඳී සිටින එකයි සිදු වුනේ..
    ඒ මතකය මාව තවත් දුකට පත් කරනවා...“

    එහෙම අදහසක් නේද? දිගටම ලියන්න. ඔබට හොඳ හැකියාවක් තියෙනවා.

    ReplyDelete
  18. @ upali weerasinghe

    ඔව් සහෝ එහෙම අදහසක් තමයි දෙන්නේ. දැන් මගෙ අදහස නම් කවදාවත් එච්චරටම ආදරේ කරන්න යන්න එපා කොයිම වෙලාවකවත් කියලා. බැඳීම වැඩිවුනාම වෙන්වෙන කොට දුකත් වැඩියි.ඒ නිසා.බොහොම ස්තුතියි මචං මේ පැත්තේ ඇවිත් ගියාට. නැවතත් ඇවිත් යන්න එන්න..

    ReplyDelete
  19. Great concept. I see the path laid behind you. Perfect poem.

    Why dont you allow us to comment directly??

    ReplyDelete
  20. ඉන්ද්‍රජිත්, මුතුපබලු, දේශකයා...

    I really appreciate all of your feedback. It is good to knowing that many people like to read about real feelings...Thanks...ඔය හැමෝටම ස්තුතියි ගොඩාක් ඇවිත් ගියාට...

    ReplyDelete