මේ "Gotta Be Somebody" ගීතය දෙවනුව ගායනා කරන්නේ Shayne Ward විසින් ඔහු 2010 වසරේදී නිකුත් කල Obsession නම් ඇල්බමයටයි. ඔහුගේ Breathless, That's OK With You, No U Hang Up වගේ ගීත ලස්සනයි. Alternative rock ගණයටයි අයිතිවෙන්නේ. NICKELBACලගේ පලමු ගීතයට වඩා Shayne Wardගේ දෙවෙනි ගීතය ලස්සනයි කියල මට හිතෙනවා. අනික අලුත් ගීතය digitalized වෙලා තියෙනවා. මම ලින්ක් දෙකම දාන්නම්. දෙකම බාගෙන ඔයාලට හොදයි කියල හිතෙන එක මටත් කියන්න. ඕනම කෙනෙක් වෙනුවෙන් තවත් විශේෂ කෙනෙක් බලා ඉන්නවා. ඒත් ඉතින් උත්සාහය අතහැරියොත් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න කෙනෙක් හොයාගන්න කවදාවත් බැරිවෙයි කියලයි මේ ගීතයෙන් කියන්නේ.
"This time, I wonder what it feels like
To find the one in this life,
the one we all dream of
But dreams just aren't enough
So I'll be waiting for the real thing,
I'll know it by the feeling
මගේ දැනෙනවා ජීවිතය සම්පූර්ණ වෙන්නනම්
කවුරැන් හෝ ඉන්න ඕන බව
ඒත් හීන මවමින් ඉදලා හරියන්නේ නෑ
ඇත්තට මුහුණ දෙන්න ඕන
මට එයාව හමුවුනොත් ඒ ඇයමද නැද්ද කියලා මටදැනේවි"
"Cause nobody wants to be the last one there
Cause everyone wants to feel like someone cares
Someone to love with my life in their hands
There's gotta be somebody for me like that
කාටවත් අවශ්‍ය නෑ තනි වෙන්න
හැමෝටම අවශ්‍යයි තමන් ගැන බලන්න කෙනෙක් ඉන්නවයි කියන හැගීමට
ඉතින් හැමෝගෙම අත ගන්න විශේෂ කවුරැන් හෝ ඉන්නවා
මම ඒ perfect කෙනා වෙනුවෙනුයි බලා ඉන්නේ හැමෝම වගේ"
Nickelbackගේ "Gotta Be Somebody"
Shayne Wardගේ "Gotta Be Somebody"
ඔන්න ලින්ක් දෙකම දැම්මා. දෙකම බාගෙන හොදයි කියල හිතෙන එක මටත් කියන්න. ආ...තව දෙයක්. මේ ගායකයින් දෙන්නම මේ සින්දුව වෙනුවෙන් out කරපු Vedios ගොඩක් ලස්සනයි. පුලුවන් වෙලාවක ඒවත් බලන්න .


ආපු එකේ මේකත් බාල අහනවා ..
ReplyDeleteජයවේවා !!
good
ReplyDelete