මේ ගීතය තියෙන්නේ Westlife ලගේ අලුතින් ආපු "Gravity" කියන ගීත ඇල්බමයේ. මේ ඇල්බමය නිකුත්වෙලත් එච්චර දවසක් නෑ. මමත් ඇල්බම් එක බාගෙන හිටියට ඇහුවෙ මේ ඊයේ පෙරේදා දවසක. Westlife ලගේ සින්දුත් ඉතින් පට්ටනේ. මේ ඇල්බම් එකේ ලස්සන ගීත කිහිපයක් තිබුණත් මේ ගීතය ටිකක් අල්ලලා ගියා. soft rock ගනයේ ගීතයක්. නම "Closer". යන්නේ නැතිව ළගින්ම ඉන්න කියලයි කියන්නේ ගීතයෙන්. පෙම්වතා තමන්ගේ පෙම්වතියට ආදරයෙන් කියන්නේ තමන් අසලින්ම ඉදන්, හිතේ තියෙන හැමදේම කියන්න කියලයි. මේ ගීතයේ එන "Come on get closer...." කියන කොටස ගොඩක් සංවේදීව කියනව කියලයි මට හිතෙන්නේ. Westlife ලගේ පැරණි ඇල්බමයක ගිතයකුත් මම මගේ බ්ලොග් රෝලේ මීට කලින් දාලා තියෙනවා. කැමතිනම් ඉතින් ඒකත් බලන්න මේ ලනුවෙන් ගිහින්.
"All I know is I can't breathe
Without you next to me...
Don't give up, don't let go
Come on get closer
Give all we have inside
ඔයා මා ගාව නැත්නම් මට ජීවත්වෙන්න බැරිවේවි
මම දන්නේ එච්චරයි...
ඉතින් අතහරින්න එපා මාව
දාලා යන්නත් එපා...මා ලගට එන්න
අපි කතා කරමු අපේ හිත්වල තියෙන හැමදෙයක්ම"
"I know who you are
You are in my heart
So don't say a word
I've already heard
ඔයා මගේ හදවතේ ඉන්න නිසයි ඒ
ඉතින් ඒ නිසා කිසිවක් කියන්න ඕන නෑ
ඒ මොකද මට ඔයාගේ හිතේ තියෙන හැමදේම දැනුනු නිසා"
පසුව ලියමි - ලින්ක් එකක් දුන්නේ නැත්තේ ඇයි කියලා අහපු අයටයි.
මම ගොඩක් වෙලාවට දෙන්න කැමති meadiafire ලින්ක්. එත් මේ ගීතය තාම අලුත් නිසා මට කිසිම හොද ඩිරෙක්ට් ලින්ක් එකක් හොයාගන්න මට බැරිවුනා. ඒක නිසයි මම ලින්ක් එකක් දුන්නේ නැත්තේ. ඉතින් ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්න වෙන්නේ. කැමති අය ඉන්නව නම් ටොරන්ට් ලින්ක් එකෙන් සින්දුව මෙතනින් බාගන්න. "Gravity" ගීත ඇල්බමය සම්පූර්ණයෙන්ම මෙතන තියෙනවා.

Song is gud.Can u present the full song with the meaning.
ReplyDeletePlease give the download link of the album if you can...........
ReplyDeleteAnonymous said...
ReplyDeleteSong is gud.Can u present the full song with the meaning
Damith..
ඕනනම් දාන්න පුලුවන්. ඔයාට ඕනේ ලිරික්ස් නම් azlyrics වගේ සයිට් එකකට ගියාම හොයාගන්න පුලුවන්නේ...